පොන්ස් තොට කොරෝනා හැදුනොත් ආණ්ඩුවට බැන්න කියල වැඩක් නැ, ඒක නිසා තෝ පරිස්සම් වෙයන්..මුන් තවත් එනවනේ පාණ්ඩුව සුද්ද කරන්න
පොන්ස් තොට කොරෝනා හැදුනොත් ආණ්ඩුවට බැන්න කියල වැඩක් නැ, ඒක නිසා තෝ පරිස්සම් වෙයන්..මුන් තවත් එනවනේ පාණ්ඩුව සුද්ද කරන්න
වරාය විකුණන කොට උබ මොනවද කලේලගදිම දවසක් එනවා ලෙඩ්ඩුවන්ව ගෙදර තියන් බෙහෙත් කරන්න වෙන. ඇත්ත කතාව අදටත් icu ෆුල් නේ. ඇමතිම කියනවානේ.
වැක්සිනේෂන් කතා ගැන කොච්චර රජය පාරම් බැවත් අපිට 2022 අන්තිම වත් වෙනවා හරියට දෙයක් කරගන්න. අපිට සල්ලි නැ බං. ඇත්ත කතාව ඒකයි. රටේ සල්ලි නැ හදිසි වියදමකටවත්. තෙල් බිල ගෙවාගන්නවත්. එන අවුරුද්දේ ණය වාරික ගෙවාගන්න හැටි ගැන හිතනකොට ඇමතිට ඇණිලා ඇත්තේ.
අපිට ලොකු දේවල් කරගන්න බැ. රට වහන්නත් බැ. ලේසි අඩු වියදම් පැලැස්තර දාලා තබා ගොඩ ගන්න වෙන්නේ.
අපි හරි පවු බං. අපි හරි පවු.
උබලාට බැරිවුනානම් අඩුම ලමයිට උගන්නපල්ලා. ඉංගුිසි ටිකක් . රටකට යවපල්ලා. මෙහෙ මැරෙන්න එපා.
කොපි කලේ නැ. මමමයි ලිව්වේ
වරාය විකුණන කොට උබ මොනවද කලේ
වරාය විකුණන කොට උබ මොනවද කලේ
ඔව් මචන් මේක ප්රශ්නයක් වෙන්න පුළුවන් නේද ?Astrazeneca first dose eka dunna ayata tama second eka na. Tawa parakku wela dila wedak tiyeda .

දැන් මම නෑ කිව්වද? උබ කියපු එක ඇත්ත කියල පෙන්නන පොටෝ එකක් දැම්මෙ. එක පොටෝ එකකට මුලු ලන්කාවෙම මිනිස්සු ගන්න බෑනෙ.ලoකාවෙ මුලු ජනගහනය ඔය පොටෝවල නැනෙ.. බොහොම සුලු පිරිසක් තොපි වගේ මීහරක් ඉන්නව ඉතින් කියන දෙයක් කනකට ගන්නෙ නැ ...
වෙන්න පුලුවන්. අදාල දවසට ලැබුනේ නැත්තම් වැඩක් නැ. සති 12ක් තමා දිනය.ඔව් මචන් මේක ප්රශ්නයක් වෙන්න පුළුවන් නේද ?
EK දන්න එකෙක් මේක පැහැදිළි කරාවි.![]()
ඒක දෙනව මෝඩයො මැයි 1 ඉදන් , මේ මීහරක් මොන ලෝකෙද ඉන්නෙ, කියවනවනම් නිවුස් එකක් බලල කියෝපිය,තොට ගේ මුල්ලට ගෙනත් ගහන් නැ මුල් එක ව්දගත්ත තැනට පල මැයි 1,Astrazeneca first dose eka dunna ayata tama second eka na. Tawa parakku wela dila wedak tiyeda .
කාලෙකින් ඇත්තක් කියලා තියනවා.පොන්ස් තොට කොරෝනා හැදුනොත් ආණ්ඩුවට බැන්න කියල වැඩක් නැ, ඒක නිසා තෝ පරිස්සම් වෙයන්..
ඒක දෙනව මෝඩයො මැයි 1 ඉදන් , මේ මීහරක් මොන ලෝකෙද ඉන්නෙ, කියවනවනම් නිවුස් එකක් බලල කියෝපිය,තොට ගේ මුල්ලට ගෙනත් ගහන් නැ මුල් එක ව්දගත්ත තැනට පල මැයි 1,
වෙන්න පුලුවන්. අදාල දවසට ලැබුනේ නැත්තම් වැඩක් නැ. සති 12ක් තමා දිනය.
anduwe saha minissunge degollema weradi tiyanawa
hamadema anduwen balaporottu wenna baha, api danaganna ape arakshawa hadaganna
habai api wage hamoma hitanne naha, anduwa saha politicco, media mewa karana kiyana dewal minissunge hasirimata balapanawa
ඔව්. දැන් සති 12 පහුවෙන්න පටන් අරන් තියෙන්නේ.වෙන්න පුලුවන්. අදාල දවසට ලැබුනේ නැත්තම් වැඩක් නැ. සති 12ක් තමා දිනය.
ඒවනම් මම දන්නෙ නැ, දෙවනි වටය දෙන්නෙ මැයි 1 ඉදන් ,Samahara ayata April 12 denna thibuna. Dunne na machan.
Unta May 1 gahala wadak na.
සති 13ක් ගිහින් ඒ වෙනකොට.ඔව්. දැන් සති 12 පහුවෙන්න පටන් අරන් තියෙන්නේ.
උබයි යකෝ සත පහක දෙයක් දන්නැතුව කියවන්නේ.. උබට රිප්ලයි කරලා තේරුමක්වත් නැ.ඒක දෙනව මෝඩයො මැයි 1 ඉදන් , මේ මීහරක් මොන ලෝකෙද ඉන්නෙ, කියවනවනම් නිවුස් එකක් බලල කියෝපිය,තොට ගේ මුල්ලට ගෙනත් ගහන් නැ මුල් එක ව්දගත්ත තැනට පල මැයි 1,