හෙට රටට වෙන්නේ මේකයි. බොරුනම් නැ කියපං

elajani

Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    ලගදිම දවසක් එනවා ලෙඩ්ඩුවන්ව ගෙදර තියන් බෙහෙත් කරන්න වෙන. ඇත්ත කතාව අදටත් icu ෆුල් නේ. ඇමතිම කියනවානේ.

    වැක්සිනේෂන් ⁣කතා ගැන කොච්චර රජය පාරම් බැවත් අපිට 2022 අන්තිම වත් වෙනවා හරියට දෙයක් කරගන්න. අපිට සල්ලි නැ බං. ඇත්ත කතාව ඒකයි. රටේ සල්ලි නැ හදිසි වියදමකටවත්. තෙල් බිල ගෙවාගන්නවත්. එන අවුරුද්දේ ණය වාරික ගෙවාගන්න හැටි ගැන හිතනකොට ඇමතිට ඇණිලා ඇත්තේ.

    අපිට ලොකු දේවල් කරගන්න බැ. රට වහන්නත් බැ. ලේසි අඩු වියදම් පැලැස්තර දාලා තබා ගොඩ ගන්න වෙන්නේ.

    අපි හරි පවු බං. අපි හරි පවු.😥😥

    උබලාට බැරිවුනානම් අඩුම ලමයිට උගන්නපල්ලා. ඉංගුිසි ටිකක් . රටකට යවපල්ලා. මෙහෙ මැරෙන්න එපා.

    කොපි කලේ නැ. මමමයි ලිව්වේ
    වරාය විකුණන කොට උබ මොනවද කලේ
     
    • Like
    Reactions: emoji diaries

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    Astrazeneca first dose eka dunna ayata tama second eka na. Tawa parakku wela dila wedak tiyeda .
    ඔව් මචන් මේක ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නේද ?
    EK දන්න එකෙක් මේක පැහැදිළි කරාවි. :confused:
     
    • Like
    Reactions: shenat

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,889
    113
    ලoකාවෙ මුලු ජනගහනය ඔය පොටෝවල නැනෙ.. බොහොම සුලු පිරිසක් තොපි වගේ මීහරක් ඉන්නව ඉතින් කියන දෙයක් කනකට ගන්නෙ නැ ...
    දැන් මම නෑ කිව්වද? උබ කියපු එක ඇත්ත කියල පෙන්නන පොටෝ එකක් දැම්මෙ. එක පොටෝ එකකට මුලු ලන්කාවෙම මිනිස්සු ගන්න බෑනෙ.

    බොරු නන් මේ බලපන් මීහරක් ටිකක් ඉන්නව කියන දෙයක් කනකට ගන්නෙ නැති.

    1619458972105.png
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    ඔව් මචන් මේක ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නේද ?
    EK දන්න එකෙක් මේක පැහැදිළි කරාවි. :confused:
    වෙන්න පුලුවන්. අදාල දවසට ලැබුනේ නැත්තම් වැඩක් නැ. සති 12ක් තමා දිනය.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Astrazeneca first dose eka dunna ayata tama second eka na. Tawa parakku wela dila wedak tiyeda .
    ඒක දෙනව මෝඩයො මැයි 1 ඉදන් , මේ මීහරක් මොන ලෝකෙද ඉන්නෙ, කියවනවනම් නිවුස් එකක් බලල කියෝපිය,තොට ගේ මුල්ලට ගෙනත් ගහන් නැ මුල් එක ව්දගත්ත තැනට පල මැයි 1,
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    පොන්ස් තොට කොරෝනා හැදුනොත් ආණ්ඩුවට බැන්න කියල වැඩක් නැ, ඒක නිසා තෝ පරිස්සම් වෙයන්..
    කාලෙකින් ඇත්තක් කියලා තියනවා.
     
    • Like
    Reactions: supunroxy and RLT4U

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඒක දෙනව මෝඩයො මැයි 1 ඉදන් , මේ මීහරක් මොන ලෝකෙද ඉන්නෙ, කියවනවනම් නිවුස් එකක් බලල කියෝපිය,තොට ගේ මුල්ලට ගෙනත් ගහන් නැ මුල් එක ව්දගත්ත තැනට පල මැයි 1,

    Samahara ayata April 12 denna thibuna. Dunne na machan.
    Unta May 1 gahala wadak na.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,889
    113
    වෙන්න පුලුවන්. අදාල දවසට ලැබුනේ නැත්තම් වැඩක් නැ. සති 12ක් තමා දිනය.
    1619459235601.png


    දවස් 3ක් වගේ පැනල අරුන් කියන දවසට වඩා. කොහොම වෙයිද කියල බලන්න වෙන්නෙ ගහපු අයගෙන්ම තමා.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    dan oxygen nathi wela, hospital capacity exceed wela kela unoth ekatath baninne anduwata hama ekama.

    eka wenna hethuu unee minissunge hasirima kiyana eka mathaka na ethakota.


    anduwe saha minissunge degollema weradi tiyanawa
    hamadema anduwen balaporottu wenna baha, api danaganna ape arakshawa hadaganna
    habai api wage hamoma hitanne naha, anduwa saha politicco, media mewa karana kiyana dewal minissunge hasirimata balapanawa
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    ඒක දෙනව මෝඩයො මැයි 1 ඉදන් , මේ මීහරක් මොන ලෝකෙද ඉන්නෙ, කියවනවනම් නිවුස් එකක් බලල කියෝපිය,තොට ගේ මුල්ලට ගෙනත් ගහන් නැ මුල් එක ව්දගත්ත තැනට පල මැයි 1,
    උබයි යකෝ සත පහක දෙයක් දන්නැතුව කියවන්නේ.. උබට රිප්ලයි කරලා තේරුමක්වත් නැ.
    පිස්සෙක්

    අනික ඔය බේත සුවර් නැ කියලා උබමයි මේකේ මට කියලා තියනවා.