හෙට වැඩට යන උන් මචං හෙට කොළඹ අවට වැඩට යන අයට office ID eka pramanawath neh?Office letters ඕනි නෑ නේ?
Enigmakluse Active member Mar 7, 2018 572 245 43 අභියස May 10, 2020 #1 හෙට වැඩට යන උන් මචං හෙට කොළඹ අවට වැඩට යන අයට office ID eka pramanawath neh?Office letters ඕනි නෑ නේ?
W wasantha99 Well-known member Jan 2, 2018 4,749 1,490 113 May 10, 2020 #2 Pramanawath. Aeth hadisiye lokkage u ekak thiya ganin polociyen confeem kara ganna c ekak aran denna qwoth hema.
Pramanawath. Aeth hadisiye lokkage u ekak thiya ganin polociyen confeem kara ganna c ekak aran denna qwoth hema.
rohee Active member Aug 24, 2011 117 28 28 May 10, 2020 #3 letter ekak or viber/whatsapp message ekakvath oona kiyala neda bn kiyanne
Enigmakluse Active member Mar 7, 2018 572 245 43 අභියස May 10, 2020 #5 දිස්ත්රික් අතර මාරුවෙද්දි පොලිස් බලපත්රය පමණක් ප්රමාණවතද?
yapa100 Well-known member Oct 21, 2009 8,725 19,485 113 අපේ ගෙදර May 10, 2020 #6 සේවයට කැඳවීමේ ලිපිය අනිවාර්යයි : හෙට සිට වැඩ අරඹන රාජ්ය සහ පුද්ගලික අංශ සේවකයින්ට විශේෂ දැනුම් දීමක්
සේවයට කැඳවීමේ ලිපිය අනිවාර්යයි : හෙට සිට වැඩ අරඹන රාජ්ය සහ පුද්ගලික අංශ සේවකයින්ට විශේෂ දැනුම් දීමක්
jay-shan Well-known member Jan 3, 2010 4,381 1,871 113 Metaverse May 10, 2020 #8 letter eka aniwa onelu
D DasunDe Well-known member Aug 25, 2013 2,581 677 113 May 10, 2020 #9 Government නම් පොලිස් එවුන් id එක දැක්කම දන්නවා ආයතන.. නමුත් pvt නම් ආයතන නොදන්න ඒවත් ඇති සමහරවිට id ත් දීල නැතුව ඇති. එනිසා email or sms or letter ඉල්ලල තියාගන්න. Hetata nam awulak nathuwa yanna eda dei first day nisa Last edited: May 10, 2020
Government නම් පොලිස් එවුන් id එක දැක්කම දන්නවා ආයතන.. නමුත් pvt නම් ආයතන නොදන්න ඒවත් ඇති සමහරවිට id ත් දීල නැතුව ඇති. එනිසා email or sms or letter ඉල්ලල තියාගන්න. Hetata nam awulak nathuwa yanna eda dei first day nisa