හෙට වැඩ කරන Developersla ?

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    හෙට කොලබ ඇතුලෙ ඉදන් IT ඔපිස් වල වැඩට එන්න කියපු. මන් කියන්නෙ Network වගේ නෙවෙයි, Software developers. QAs etc ???
     
    • Like
    Reactions: The Kingslayer

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,584
    6,860
    113
    වදුරව
    හෙට කොලබ ඇතුලෙ ඉදන් IT ඔපිස් වල වැඩට එන්න කියපු. මන් කියන්නෙ Network වගේ නෙවෙයි, Software developers. QAs etc ???
    පිස්සුද බන් මේ අස්සෙ ඔෆිස් යන්න. ගෙදර ඉදල වැඩ කරන්නම් කියපන්
     
    • Dislike
    • Wow
    Reactions: jcj and Solo Rider

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,753
    28,110
    113
    මාර්තු වල ඉඳලා ගෙදර බන් :lol: දවස් තුනක් විතර ඔෆිස් එකට ගියා ඒ අතර කාලෙදි ලැප් එකේ වැඩ වගේකට..මේ සීන් එක back to normal උනත් අපිට ගෙදර ඉඳන් වැඩ කරන්න කියන සීන් එකක් තියෙන්නෙ​
     
    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    හෙට කොලබ ඇතුලෙ ඉදන් IT ඔපිස් වල වැඩට එන්න කියපු. මන් කියන්නෙ Network වගේ නෙවෙයි, Software developers. QAs etc ???
    apo kiwwath ynna epa bn whana na kypn enna office gdr idn wda krnnm kypn
     
    • Like
    Reactions: Solo Rider