හෙට විතර ද මේ හර්තාල් නැත්තම් අර නිව්ස් වල කිව්ව වගේ 11 වෙන්දා වෙනකම්ම බස් කෝච්චි ඉදන්ම වැඩ නැද්ද???
Elvis68 Active member Jun 1, 2021 47 210 33 May 5, 2022 #1 හෙට විතර ද මේ හර්තාල් නැත්තම් අර නිව්ස් වල කිව්ව වගේ 11 වෙන්දා වෙනකම්ම බස් කෝච්චි ඉදන්ම වැඩ නැද්ද??? Reactions: NRTG
-333- Well-known member Aug 3, 2014 10,410 13,333 113 33 ෆින්ලන්ඩ් May 5, 2022 #2 Bus duwanna Diesel nehe kiyanne. Reactions: NRTG
lgayyamp Well-known member Jan 16, 2019 3,493 3,537 113 කොලොම්පුරේ May 5, 2022 #3 6 වෙනිදා එක එදාට විතරයි, 11 ඉදන් වෙන එකක්ලු. Reactions: NRTG
Sen-lu Well-known member Mar 13, 2019 13,725 34,225 113 In the Dark Tranquillity at the Midway Through ∞ May 5, 2022 #5 lgayyamp said: 6 වෙනිදා එක එදාට විතරයි, 11 ඉදන් වෙන එකක්ලු. Click to expand... 11ද 9ද? Reactions: NRTG
deanXX Well-known member Oct 15, 2013 21,610 16,492 113 May 5, 2022 #6 Elvis68 said: හෙට විතර ද මේ හර්තාල් නැත්තම් අර නිව්ස් වල කිව්ව වගේ 11 වෙන්දා වෙනකම්ම බස් කෝච්චි ඉදන්ම වැඩ නැද්ද??? Click to expand... ඔව් තෙල් නැව පරක්කුයි නේ Reactions: NRTG
Elvis68 said: හෙට විතර ද මේ හර්තාල් නැත්තම් අර නිව්ස් වල කිව්ව වගේ 11 වෙන්දා වෙනකම්ම බස් කෝච්චි ඉදන්ම වැඩ නැද්ද??? Click to expand... ඔව් තෙල් නැව පරක්කුයි නේ
kinkon Well-known member Aug 5, 2007 116,012 2 116,171 113 Kandy ♕ පතිරූප දේස වාසෝ May 5, 2022 #7 බම්ප් Reactions: Any.key and NRTG
ara88 Well-known member Jan 11, 2021 3,304 5,911 113 May 5, 2022 #8 ඉස්සරහට අවුරුදු 3ක් එකදිගට හර්තාල්. ඒ වෙනකොට ඡන්දයක් තියෙන්න සල්ලි නැති වුනොත් සදාකල් හර්තාල්
lgayyamp Well-known member Jan 16, 2019 3,493 3,537 113 කොලොම්පුරේ May 5, 2022 #9 Sen-lu said: 11ද 9ද? Click to expand... දන්න විදියට 11 Reactions: Sen-lu and NRTG