හෙට සිට කරන්ට් නහී

oracle ckc

Active member
  • May 13, 2012
    794
    156
    43
    හිත ගිය තැන
    හෙට සිට කරන්ට් නහී

    ඔන්න හෙට ඉදල දවසට පැය 2යි මිනිත්තු 15ක් කරන්ට් කපනවලු යාලුවනේ.මාර විදුලිබලාගාර හැදිල්ලක් තම තියෙන්නේ ලංකාවේ දැන්.
     

    Mozilla

    Well-known member
  • Kohenda news eka Aweee ???

    http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2012/08/islandwide-power-cut-on-thursday-9th.html
     

    Big Show

    Junior member
  • Aug 5, 2012
    315
    15
    18
    Power generation at Norochcholai coal power plant has come to a halt due to a breakdown in a transmission line from Norochcholai to Veyangoda losing 300 MW of electricity supply to the national grid, Power and Energy Ministry said.
    The Ceylon Electricity Board has sent a special team of engineers to look into the fault.

    dan mekata light kpanawada
     

    deezter

    Active member
  • Jun 26, 2007
    913
    127
    43
    34
    අපේ ගෙදර
    img4099copycopy.jpg


    මෙන්න අද දවල් 12 ට වගේ කොල්ලුපිටිය Merchant Tower එක ගාව :angry:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කරන්ට් කපන්න ඕනවට කැඩුවද මන්දා..ඕක හදපුදවසෙ ඉඳන් ලෙඩ ටෙස්ට් රන් යනකොට කැඩෙන එක වෙනම එකක් ඕක ටෙස්ට් රන් 2ක්ද තුනක්ද ගියපු ප්ලාන්ට් එකක් 2පාරක් ඒකෙදිත් කෙල උනා..යුනිට් එකට කනෙක්ට් කරාට පස්සේත් මේජර් බ්‍රේක් ඩවුන් එනවා නම් ඕක හරි යන්නේ නැහැ තාම ඕක හයි කැපෑසිටි එකෙන් වැඩ කරන්නෙත් නැහැ..එහල කොත්මලේ එකත් ළඟදි පටන් ගත්තා එකෙන් යුනිට් එකට 350මෙගා..ප්‍රමානයක් දෙනවා..ඉතින් මුන් මේ මාස දෙකට 300 මෙගා...ප්‍රමානයක් වෙන කොහෙට හරි දෙන්න පටන් ගත්තද...
     

    oracle ckc

    Active member
  • May 13, 2012
    794
    156
    43
    හිත ගිය තැන
    http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2012/08/islandwide-power-cut-on-thursday-9th.html#more

    onna balaganna time table eka...
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113
    පිස්සු පුසා;13180544 said:
    ඔය චීන්නුන්ගේ කුණු ගොඩ හදපු දවසේ ඉඳන් කොට උඩ :lol::lol::lol:

    :D Made in China...whats Next : high fucking ways :D