AC එකේන් කරන්ට් බිල් එක අඩු කර ගන්න

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    උබලා AC එකේන් කරන්ට් බිල් එක අඩු කර ගන්න මොකද්ද යොදා ගන්නා ක්‍රමේ ?

    singer එකේ ac service කරන්න ආව පොර කියනවා auto නෝදා කටු තුනෙන් එකක් වගේ දාල 27 වගේ තියන්න කියලා. එකෙන් current wastage එකක් වෙන්නේ නැද්ද ?

    Singer sisisl 12000BTU non inventory AC එකක් තියෙන්නේ

    දවසට පැය 6 වගේ තාමා use වෙන්නේ
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,412
    5,768
    113
    AC eke 27C set karala Eco mode danna. wattage eka 300W wage adu wenawa. cool eka poddak adu wenawa. mama nam Fan eka danawa mokada AC eka wedi karoth tawa 150-250W wedi wenawa, fan eka dammama 40W wedi wenne. hot nethi nisa fan eka mara comfortable.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    non inventory නෙමෙයි බන්. Non Inverter. Non Inverter එකේ නම් කරන්ට් බිල් එක බැලන්ස් කරන එක ටිකක් අමාරු වැඩක්. උදා: 32 වගේ දවසක AC එක 27ට දාලා තිබ්බාම පොඩි වෙලාවකින් 27ට ආවම Outdoor Unit එක ඕෆ් වෙනවා. හැබැයි ඒ වගේම පොඩි වෙලාවකින් ආයේ 27න් උඩට ගියපු ගමන් ඔන් වෙනවා. ඕක ඔන් වෙනකොට තමයි ගොඩක් කරන්ට් එක යන්නේ.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,288
    4,646
    113
    1 - Use for more hrs as possible
    2 - let cold air in early morning and turn on ac early. will cool quickly with less time and switch to inverter mode
    3 - set temp to 26,27
    4 - use dry mode without cooling mode
    5 - use eco mode if available
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,301
    2,916
    113
    උබලා AC එකේන් කරන්ට් බිල් එක අඩු කර ගන්න මොකද්ද යොදා ගන්නා ක්‍රමේ ?

    singer එකේ ac service කරන්න ආව පොර කියනවා auto නෝදා කටු තුනෙන් එකක් වගේ දාල 27 වගේ තියන්න කියලා. එකෙන් current wastage එකක් වෙන්නේ නැද්ද ?

    Singer sisisl 12000BTU non inventory AC එකක් තියෙන්නේ

    දවසට පැය 6 වගේ තාමා use වෙන්නේ
    27 dagena inna nam mona magulatada AC ekak daganne. Inverter AC ekak daganin. ethanin ehata karanna wena kisi deyak na

    AC eke 27C set karala Eco mode danna. wattage eka 300W wage adu wenawa. cool eka poddak adu wenawa. mama nam Fan eka danawa mokada AC eka wedi karoth tawa 150-250W wedi wenawa, fan eka dammama 40W wedi wenne. hot nethi nisa fan eka mara comfortable.
    me wage moda pagayala yako.

    sathiyata aduma dawas 5k, 10-12 hrs per day 24-25 AC eka dala duwanawa. ubala kiyana widiyata appatasiri wena bill ekak ehenam enna ona apita. Inverter AC ekak hariyata room size ekata match karala balala dagaththa nam oya wage higana widiyata AC use karanna ona na.
    ------ Post added on Jan 20, 2025 at 2:57 PM
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,874
    2
    15,624
    113
    උබලා AC එකේන් කරන්ට් බිල් එක අඩු කර ගන්න මොකද්ද යොදා ගන්නා ක්‍රමේ ?

    singer එකේ ac service කරන්න ආව පොර කියනවා auto නෝදා කටු තුනෙන් එකක් වගේ දාල 27 වගේ තියන්න කියලා. එකෙන් current wastage එකක් වෙන්නේ නැද්ද ?

    Singer sisisl 12000BTU non inventory AC එකක් තියෙන්නේ

    දවසට පැය 6 වගේ තාමා use වෙන්නේ
    27°C ට දාලා තියා ගන්න A/C මොන පකටද ඕයි. 😅😅 Fan එකක් දැම්මත් අපේ අ‍ැඟ 25°C ට වගේ නිවෙනවනෙ ඉබේම.

    අනික අපේ ගොන් හුත්තල හිතාගෙන ඉන්නෙ දවසෙ පැය 6 ක් A/C දාලා තිබ්බාම බිල අඩුයි කියලා. පක තමයි. පොඩ්ඩක් හිතපන්කො දවසට පැය 6 ක් fridge එක දාල තියලා කෑම බීම ටික cool කරගෙන, ඉතිරි පැය 18 ම fridge එකේ දොරවල් ටික අ‍ැරල දාල තිබ්බා කියල. මාසෙට යන බිල හිතාගන්න පුළුවන් නේද.

    Inverter වුණත් නැතත් A/C එකට යන වියදමට වැඩිපුරම බලපාන්නෙ තියෙන උෂ්ණත්වය cool කරන්න යන වියදම මිසක් දිගටම තියාගෙන ඉන්න යන effort එක නෙවෙයි. A/C එකක් පාවිච්චි කරනවා නම් දවසම එකදිගට දාල තියන එකයි හොඳම දේ. විශේෂයෙන්ම A/C එකකට ගැළපෙන විදිහට අදාළ කාමරේ double glasses දාලා, හිල් වහලා, බිත්ති / වහළ වුණත් පුළුවන් නම් insulation coating එකක් වගේ දාලා තියෙනවා නම් එ‍්ක තමයි ගාණ අඩු කරගන්න හොඳම ක්‍රමය.

    එහෙම නැතිව උඹට පැය 6 cool හුළං ඕන නම් කරන්න තියෙන හොඳම වැඩේ indoor cooler unit එකක් ගනින්. අන්න එ‍්වා නම් ඉතින් එහෙම දේකට ගැළපෙනවා.

    වැඩකට නැතිව ගොන් අ‍ාතල් එකට A/C මැෂිමක් අටවගෙන 27°C ට තියාගෙන පුකේ පලු දෙක පුටු දෙකේ තියාගෙන වගේ ඉන්න එක හරි යන වැඩක් නෙවෙයි. එක්කො solar panel ටිකක් ගහල A/C එකට එ‍්කෙන් power එක දීපන්, විශේෂයෙන්ම දවල්ට වගේ නම්. නැත්නම් ඉතින් එ‍්කෙ වියදම භාර ගනින්.
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,412
    5,768
    113
    27 dagena inna nam mona magulatada AC ekak daganne. Inverter AC ekak daganin. ethanin ehata karanna wena kisi deyak na

    me wage moda pagayala yako.

    sathiyata aduma dawas 5k, 10-12 hrs per day 24-25 AC eka dala duwanawa. ubala kiyana widiyata appatasiri wena bill ekak ehenam enna ona apita. Inverter AC ekak hariyata room size ekata match karala balala dagaththa nam oya wage higana widiyata AC use karanna ona na.
    ------ Post added on Jan 20, 2025 at 2:57 PM
    උබ වගේ සල්ලි කාරයෙකුට නෙමෙනෙ කිව්වෙ, ප්‍රශ්නෙ අහපු එකාට උදව්වක් කරේ. අඩු ගානේ යන වොට් ගානවත් හරියට දන්නවද?
    12000 ඒසි එකක් පටන් ගත්දි වොට් 1100 ආසන්න ගානක් යනවා, පැයකට පසු මේක අඩු වෙනවා 450-600W අතර. ඉකෝ මෝඩ් තියෙනව නම් 180-750W අතර යනවා. 27 කියන්නෙ හොද සීතලක් තියෙන අගයක්, උබට සීතල මදිනම් ඒක උබේ ප්‍රශ්නයක්. ඒසී එකෙන් ආර්ද්‍රතාවය පාලනය කරන නිසා ෆෑන් එකක් දැම්මම අපහසුතාවයක් නෑ. මට රෑ 7 ඉදන් උදේ 7 වෙනකන් යන්නෙ යුනිට් 1.2-1.8 අතර ගානක් විතරයි. මේව ගොනෙක් වගේ තප්පුලන ඒවා නෙමේ, එනජි මීටර් දාල කාලයක් පරික්ශා කරල කියන ඒවා.
    ඒ නිසා ජනේලෙන් නොදී හිටපන්. උබේ සල්ලි උබ වියදම් කරගනින් උබට ඕන විදියට. අහ් ඒසි එක චෙක් කර ගනින් 27 දී සීතල මදි නම් එක්කො ඒසී එකෙ අවුලක් නැත්නම් කාමරේ හීට් වෙන්නෙ මොනාද බලපන් උම්බෑ ගාන්න කලින්.
     
    • Haha
    • Like
    Reactions: Mugen and ravixd

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    27°C ට දාලා තියා ගන්න A/C මොන පකටද ඕයි. 😅😅 Fan එකක් දැම්මත් අපේ අ‍ැඟ 25°C ට වගේ නිවෙනවනෙ ඉබේම.

    අනික අපේ ගොන් හුත්තල හිතාගෙන ඉන්නෙ දවසෙ පැය 6 ක් A/C දාලා තිබ්බාම බිල අඩුයි කියලා. පක තමයි. පොඩ්ඩක් හිතපන්කො දවසට පැය 6 ක් fridge එක දාල තියලා කෑම බීම ටික cool කරගෙන, ඉතිරි පැය 18 ම fridge එකේ දොරවල් ටික අ‍ැරල දාල තිබ්බා කියල. මාසෙට යන බිල හිතාගන්න පුළුවන් නේද.

    Inverter වුණත් නැතත් A/C එකට යන වියදමට වැඩිපුරම බලපාන්නෙ තියෙන උෂ්ණත්වය cool කරන්න යන වියදම මිසක් දිගටම තියාගෙන ඉන්න යන effort එක නෙවෙයි. A/C එකක් පාවිච්චි කරනවා නම් දවසම එකදිගට දාල තියන එකයි හොඳම දේ. විශේෂයෙන්ම A/C එකකට ගැළපෙන විදිහට අදාළ කාමරේ double glasses දාලා, හිල් වහලා, බිත්ති / වහළ වුණත් පුළුවන් නම් insulation coating එකක් වගේ දාලා තියෙනවා නම් එ‍්ක තමයි ගාණ අඩු කරගන්න හොඳම ක්‍රමය.

    එහෙම නැතිව උඹට පැය 6 cool හුළං ඕන නම් කරන්න තියෙන හොඳම වැඩේ indoor cooler unit එකක් ගනින්. අන්න එ‍්වා නම් ඉතින් එහෙම දේකට ගැළපෙනවා.

    වැඩකට නැතිව ගොන් අ‍ාතල් එකට A/C මැෂිමක් අටවගෙන 27°C ට තියාගෙන පුකේ පලු දෙක පුටු දෙකේ තියාගෙන වගේ ඉන්න එක හරි යන වැඩක් නෙවෙයි. එක්කො solar panel ටිකක් ගහල A/C එකට එ‍්කෙන් power එක දීපන්, විශේෂයෙන්ම දවල්ට වගේ නම්. නැත්නම් ඉතින් එ‍්කෙ වියදම භාර ගනින්.
    AC දාපු නැති එවුන් තමා බන් 27 උඩ AC දාගෙන රෙදි පෙරොගෙන බුදියගන්නෙ
    AC දාන්නෙ සැප පහසුවෙන් ඉන්නෙ නැතුව සිතලෙ ගුලි වෙන්න නෙමෙයි
    නොදන්න එව්ව කියන්න එපා

    1 - Use for more hrs as possible
    2 - let cold air in early morning and turn on ac early. will cool quickly with less time and switch to inverter mode
    3 - set temp to 26,27
    4 - use dry mode without cooling mode
    5 - use eco mode if available
    මෙ දෙවනි පොයින්ට් එක හරි උදෙ පාන්දරම එසි එක ඔන් කලාම අඩු කරන්ට් එකක් තමා යන්නෙ කූල් වෙන්න
    ඊට පස්සෙ දිගටම එ ටෙමප් එකෙ තියාගෙන යන එක ලෙසි අඩු කරන්ට් එකකින්

    දවල් වෙලා දැම්මම වෙන්නෙ කාමරෙ බඩු මුට්ටුත් රත් වෙලා තියෙන්නෙ එවට උරපු රසෙන්ත් පිට වෙනව
    එතකොට කුල් කරන්න වැඩි බලයක් ඔනෙ වෙනව
    ------ Post added on Jan 20, 2025 at 8:36 PM
     
    • Like
    Reactions: vj3660 and Mugen

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,301
    2,916
    113
    උබ වගේ සල්ලි කාරයෙකුට නෙමෙනෙ කිව්වෙ, ප්‍රශ්නෙ අහපු එකාට උදව්වක් කරේ. අඩු ගානේ යන වොට් ගානවත් හරියට දන්නවද?
    12000 ඒසි එකක් පටන් ගත්දි වොට් 1100 ආසන්න ගානක් යනවා, පැයකට පසු මේක අඩු වෙනවා 450-600W අතර. ඉකෝ මෝඩ් තියෙනව නම් 180-750W අතර යනවා. 27 කියන්නෙ හොද සීතලක් තියෙන අගයක්, උබට සීතල මදිනම් ඒක උබේ ප්‍රශ්නයක්. ඒසී එකෙන් ආර්ද්‍රතාවය පාලනය කරන නිසා ෆෑන් එකක් දැම්මම අපහසුතාවයක් නෑ. මට රෑ 7 ඉදන් උදේ 7 වෙනකන් යන්නෙ යුනිට් 1.2-1.8 අතර ගානක් විතරයි. මේව ගොනෙක් වගේ තප්පුලන ඒවා නෙමේ, එනජි මීටර් දාල කාලයක් පරික්ශා කරල කියන ඒවා.
    ඒ නිසා ජනේලෙන් නොදී හිටපන්. උබේ සල්ලි උබ වියදම් කරගනින් උබට ඕන විදියට. අහ් ඒසි එක චෙක් කර ගනින් 27 දී සීතල මදි නම් එක්කො ඒසී එකෙ අවුලක් නැත්නම් කාමරේ හීට් වෙන්නෙ මොනාද බලපන් උම්බෑ ගාන්න කලින්.
    dan uba hithan inne energy meter use karanna danne uba witharai kiyalada? energy meter hamba une lagadida :rolleyes:

    thota 27c wala inna ona nam Fan ekak daganin. ane ubala wage used AC araganne na ban, ow mama henama salli karaya. kohomath brand new thama araganne,

    AC ekak aragena eka enjoy karaganna baruwa, energy meter gahagena, lontha temperature set karagena ohoma hingana widiyata use karanne ithin uba wage moda bayyekma thamai.

    usage monitor karana ekai, oya wage lontha widiyata use karana ekai dekak
     
    • Like
    Reactions: AKI-SL

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,211
    1
    61,598
    113
    Mother Earth
    solar එකක් ගහගමු බ්‍රෝ. එතකොට A/C එක solar වලින් දුවවන්න පුළුවන්නේ. 🤷‍♂️