හෙට සිට දේගීය සිමෙන්ති වෙලද පලට

ur_dad

Active member
  • Mar 11, 2021
    106
    132
    43
    Malabe
    wosl_wodowl.jpg
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ගිරුවා පත්තුවේ මාටියා.... කළු සල්ලි සුදු කරන්නා.... හෙන ගහනවා 800ට තිබ්බ සිමෙන්ති මිටිය 1300ක් කරලා විකුනනන් ගහපු මැච් එකට.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,580
    8,944
    113
    Toyko, Insee okkoma cement imports karanne ne.
    Tokyo wala plant ekak Trinco wala thiyenawa.

    Clinker kiyanne cement hadanna ganna main ingredient ekak. Tkyo hari Insee hari deken ekak local clinker use karanawa.
    But Lanwa cement walata use karanne imported clinker. ekai Hambanthota plant eka hadala thienne. port ekata kittu nisa.

    ගිරුවා පත්තුවේ මාටියා.... කළු සල්ලි සුදු කරන්නා.... හෙන ගහනවා 800ට තිබ්බ සිමෙන්ති මිටිය 1300ක් කරලා විකුනනන් ගහපු මැච් එකට.
    hariyatama hari.
    ------ Post added on Mar 6, 2022 at 9:07 PM
     
    • Like
    Reactions: lasankandy and fdk

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    ගිරුවා පත්තුවේ මාටියා.... කළු සල්ලි සුදු කරන්නා.... හෙන ගහනවා 800ට තිබ්බ සිමෙන්ති මිටිය 1300ක් කරලා විකුනනන් ගහපු මැච් එකට.
    මං බැලුවේ එකෙක්ට හරී මොලේ තියෙනවා ද කියලා. මෙකතමයි ඇත්ත, ඉන්දියාව , පකිස්ථායෙන් ලාබෙට සිමෙන්ති ගෙන්න පුලුවන් කම තියෙද්දී බොරුවට බඩු ගෙන්නන එක නතර කරේ මෙකට තමයි, 800 කොට්ටේ 1800ට යවලා, දැන් 1500ට දුන්නත් ලාබයි නේ. මිනිස්සු කියන්න පටන් අරන් කියට හරි කමක් නැ සිමන්තී දෙන්න කියලා. Factory කොස්ට් එක කවර් වෙනකම් 1500ට සිමන්තී ගන්ඩලා ඇ. මුන් හිතෙන්නේ අපිට මෙවා තෙරෙන්න නැ කියලා . වෙස හැත්ත
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    900ට තිබ්බ සිමෙන්ති කොට්ටේ මාස 4කට විතර පස්සේ 1500ට ගන්න තියෙන එකත් ලොකු දෙයක්.. :D :D
    පහුගිය කාලේ නම් මාර කට්ටක් කෑවා සිමෙන්ති හොයාගන්න නැතුව. දැනුත් කොට්ට 200ක් ඕඅ වෙලා තියෙන්නේ ස්ලැබ් ඒකට, ටෝකියෝ සුපර් හෙට දෙන්නම් කිව්වා, 1500 /= දෙනකම් සුවර් නෑ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මං බැලුවේ එකෙක්ට හරී මොලේ තියෙනවා ද කියලා. මෙකතමයි ඇත්ත, ඉන්දියාව , පකිස්ථායෙන් ලාබෙට සිමෙන්ති ගෙන්න පුලුවන් කම තියෙද්දී බොරුවට බඩු ගෙන්නන එක නතර කරේ මෙකට තමයි, 800 කොට්ටේ 1800ට යවලා, දැන් 1500ට දුන්නත් ලාබයි නේ. මිනිස්සු කියන්න පටන් අරන් කියට හරි කමක් නැ සිමන්තී දෙන්න කියලා. Factory කොස්ට් එක කවර් වෙනකම් 1500ට සිමන්තී ගන්ඩලා ඇ. මුන් හිතෙන්නේ අපිට මෙවා තෙරෙන්න නැ කියලා . වෙස හැත්ත

    කතා කරලා වැඩක් නෑ බන්.
    කියට හරි ගන්න තියෙනව නම් කියලා කොහෙන් හරි රාජපක්ෂලාට සල්ලි ටික පුදන එක තමා වෙන්නේ.

    Toyko, Insee okkoma cement imports karanne ne.
    Tokyo wala plant ekak Trinco wala thiyenawa.

    Clinker kiyanne cement hadanna ganna main ingredient ekak. Tkyo hari Insee hari deken ekak local clinker use karanawa.
    But Lanwa cement walata use karanne imported clinker. ekai Hambanthota plant eka hadala thienne. port ekata kittu nisa.

    hariyatama hari.
    ------ Post added on Mar 6, 2022 at 9:07 PM

    ඇයි දන්නේ නෑ බන් ලංකාවේ මිනිස්සු මේ කියට දුන්නත් ගන්නවා කියන්නේ. කොහෙවත් ඉන්න උන් පෝසත් කරන්න. ණය වේවි සල්ලි හොයන රාජපක්ෂලාගේ සාක්කු පුරවනවා.
    ------ Post added on Mar 7, 2022 at 8:52 AM