@erozan ekenma waren hangenne nathuwa pons
hariyatama hari.ගිරුවා පත්තුවේ මාටියා.... කළු සල්ලි සුදු කරන්නා.... හෙන ගහනවා 800ට තිබ්බ සිමෙන්ති මිටිය 1300ක් කරලා විකුනනන් ගහපු මැච් එකට.
මං බැලුවේ එකෙක්ට හරී මොලේ තියෙනවා ද කියලා. මෙකතමයි ඇත්ත, ඉන්දියාව , පකිස්ථායෙන් ලාබෙට සිමෙන්ති ගෙන්න පුලුවන් කම තියෙද්දී බොරුවට බඩු ගෙන්නන එක නතර කරේ මෙකට තමයි, 800 කොට්ටේ 1800ට යවලා, දැන් 1500ට දුන්නත් ලාබයි නේ. මිනිස්සු කියන්න පටන් අරන් කියට හරි කමක් නැ සිමන්තී දෙන්න කියලා. Factory කොස්ට් එක කවර් වෙනකම් 1500ට සිමන්තී ගන්ඩලා ඇ. මුන් හිතෙන්නේ අපිට මෙවා තෙරෙන්න නැ කියලා . වෙස හැත්තගිරුවා පත්තුවේ මාටියා.... කළු සල්ලි සුදු කරන්නා.... හෙන ගහනවා 800ට තිබ්බ සිමෙන්ති මිටිය 1300ක් කරලා විකුනනන් ගහපු මැච් එකට.

Bump
දේශීය කවරෙ තියන පිටරට සිමෙන්ති නේද පොන්ස් @erozanBump
මං බැලුවේ එකෙක්ට හරී මොලේ තියෙනවා ද කියලා. මෙකතමයි ඇත්ත, ඉන්දියාව , පකිස්ථායෙන් ලාබෙට සිමෙන්ති ගෙන්න පුලුවන් කම තියෙද්දී බොරුවට බඩු ගෙන්නන එක නතර කරේ මෙකට තමයි, 800 කොට්ටේ 1800ට යවලා, දැන් 1500ට දුන්නත් ලාබයි නේ. මිනිස්සු කියන්න පටන් අරන් කියට හරි කමක් නැ සිමන්තී දෙන්න කියලා. Factory කොස්ට් එක කවර් වෙනකම් 1500ට සිමන්තී ගන්ඩලා ඇ. මුන් හිතෙන්නේ අපිට මෙවා තෙරෙන්න නැ කියලා . වෙස හැත්ත
Toyko, Insee okkoma cement imports karanne ne.
Tokyo wala plant ekak Trinco wala thiyenawa.
Clinker kiyanne cement hadanna ganna main ingredient ekak. Tkyo hari Insee hari deken ekak local clinker use karanawa.
But Lanwa cement walata use karanne imported clinker. ekai Hambanthota plant eka hadala thienne. port ekata kittu nisa.
hariyatama hari.
------ Post added on Mar 6, 2022 at 9:07 PM