-හෙට සිට බස් වර්ජන-

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    -හෙට සිට බස් වර්ජන-

    දුම් පරීක්ෂා සහතික නිකුත් කිරීම සඳහා අය කරන ගාස්තුව රුපියල් පන්දහසක් දක්වා වැඩි කිරීමට කෙරුනු අයවැය යෝජනාවට විරෝධය පළ කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් හෙට (23) සිට බස් වර්ජනයක් කි‍්‍රයාත්මක කිරීමට සූදානම් වනවා.

    මෙම වර්ජනයට එක් වන්නේ මාර්ග අංක 143 පෞද්ගලික බස් රථ සේවක සංගමයයි. එහි සභාපති පී.කේ.ඞී. පෙරේරා මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ මාර්ග කිහිපයක හෙට උදෑසන සිට මෙම වර්ජනය කි‍්‍රයාත්මක වන බවයි.

    එ් අනුව කඩුවෙල - පිටකොටුව, හංවැල්ල - පිටකොටුව, ලබුගම - පිටකොටුව සහ අවිස්සාවේල්ල - පිටකොටුව යන මාර්ගවල මෙම වර්ජනය කි‍්‍රයාත්මක වනු ඇති.
    විසදුම් නොලැබුනොත් රටපුරා මෙම වර්ජනය ක්‍රියාත්මක වීමට නියමිතයි..

    ඉකුත්දා ඉදිරිපත් කෙරුණු අයවැය යෝජනාවට අනුව දුම් පරීක්ෂා සහතික නිකුත් කිරීම සඳහා අය කරනු ලබන ගාස්තුව රුපියල් පන්දහසකින් වැඩි කර තිබෙනවා. එ් පළාත් සභාවන්හි ආදායම් වැඩි කිරීම සඳහා මාර්ග නඩත්තු කිරීමේ වියදම සහ පාරිසරික වියදම සැලකිල්ලට ගනිමින්. මෙහිදී මෝටර් රථයක් සඳහා ආදායම් බලපත‍්‍ර ගාස්තුවද සංශෝධනය කිරීමටයි යෝජනා කෙරුණේ.

    -NethNews
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    දෙමළ රාජ්‍ය නොවන සංවිධාන 8ක තහනම ඉවත් කරයි

    November 22, 2015 11:16 am

    ශ්‍රී ලංකාව තුළ තහනම් කර තිබු දෙමළ රාජ්‍ය නොවන සංවිධාන අටක තහනම ඉවත් කර තිබේ.

    විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් අදාළ තහනම ඉවත් කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

    1968 අංක 45 දරණ එක්සත් ජාතීන්ගේ පනතේ 2012 අංක 01 දරණ නියෝගවලට අනුව මෙම ලැයිස්තුව සකස් කර ඇති බව සඳහන්ය.

    2014 වසරේ මාර්තු මාසයේ දී එල්.ටී.ටී.ඊ. සංවිධානය ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන 16ක් රජය විසින් තහනම් සංවිධාන ලෙස නම් කරනු ලැබුණී.

    ඉන් සංවිධාන අටක තහනම නොවැම්බර් මස 20 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇති බව වාර්තාවෙයි.

    ඒ අනුව ගෝලීය දෙමළ සංසදය, බ්‍රිතාන්‍ය දෙමළ සංසදය, කැනේඩියානු දෙමළ කොංග්‍රසය, ඔස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය, කැනේඩියානු ද්‍රවිඩ ජාතික කවුන්සිලය, ද්‍රවිඩ ජාතික සභාව, ද්‍රවිඩ තරුණ සංවිධානය, ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව යන සංවිධානවල තහනම ඉවත් කර තිබේ.

    දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය හෙවත් එල්.ටී.ටී.ඊ. සංවිධානය, දෙමළ පුනරුත්තාපන සංවිධානය, දෙමළ සම්බන්ධීකරණ කමිටුව, ලෝක දෙමළ ව්‍යාපාරය, දේශසීමා ඉක්මවු දෙමළ ඊළාම් රාජ්‍යය, ද්‍රවිඩ ඊළාම් ජනතා සම්මේලනය, ලෝක දෙමළ සහනසාධක අරමුදල සහ මූලස්ථාන කාර්යාලය යන සංවිධාන සඳහා පනවා ඇති තහනම තවදුරටත් දීර්ඝ කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

    මේ අතර ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධවීමේ චෝදනාව මත පුද්ගලයින් 424 දෙනෙකුට ශ්‍රී ලංකාව තහනම් කිරීමට 2014 වසරේ දී පියවර ගෙන තිබුණි.

    ඉන් පුද්ගලයින්ගෙන් 269 දෙනෙකුගේ තහනම ඉවත් කර තිබේ.

    කෙසේවෙතත් තවත් පුද්ගලයින් 155 දෙනෙකුට අදාළ තහනම තවදුරටත් ක්‍රියාත්මක බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.
     
    • Like
    Reactions: ncdisa

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,927
    113
    එළකිරි දුකයි බස්වල එදාට වැඩට යන උදවිය ගැන ඒත් මේක වෙන්නම ඕන මොකද මෙහෙම වැඩිකරපු එක සමස්ත ප්‍රවහනයටම බලපානවා. අකුලවලම පල මේ මිනිස්සුගේ වාහන වලට කෙලින යෝජනා ටික.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අයවැය නං අජූතයි නේද බං :(

    මහින්ද ගහපු බිලියන 500 යේ කොමිස් සල්ලි රාජ්‍ය සේවකයාට දෙනවා කිව්වා නේද? කෝ බන් ඒ බිලියන 500? දැන් අවුරුද්දකුත් ඉවරයි...
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මහින්ද ගහපු බිලියන 500 යේ කොමිස් සල්ලි රාජ්‍ය සේවකයාට දෙනවා කිව්වා නේද? කෝ බන් ඒ බිලියන 500? දැන් අවුරුද්දකුත් ඉවරයි...

    කියන්න වදන් නැහැ සහෝ :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    අපිත් ස්ට්‍රයික් එකට සෙට් වෙනවද දන්නේ නෑ.... තවම ආරංචියක් නෑ..... දවල් වෙනකොට වැඩේ දුර දිග යයි මගේ හිතේ...... :yes:
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    අපිත් ස්ට්‍රයික් එකට සෙට් වෙනවද දන්නේ නෑ.... තවම ආරංචියක් නෑ..... දවල් වෙනකොට වැඩේ දුර දිග යයි මගේ හිතේ...... :yes:

    අනිවා. දුරදිග යන සීන් එකක් වෙයි වගේ :(
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අපිත් ස්ට්‍රයික් එකට සෙට් වෙනවද දන්නේ නෑ.... තවම ආරංචියක් නෑ..... දවල් වෙනකොට වැඩේ දුර දිග යයි මගේ හිතේ...... :yes:

    උබලනන් කොහොම හරි වැඩේ ගොඩ දාගනියි ..සාමාන්‍ය මිනිස්සුන්ට තමයි හුප්පේ :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    මරුසිරා;19327153 said:
    උබලනන් කොහොම හරි වැඩේ ගොඩ දාගනියි ..සාමාන්‍ය මිනිස්සුන්ට තමයි හුප්පේ :(

    :shocked: අපිත් සාමාන්‍ය මිනිස්සු තමා බොල...... මොකද අපිට කියලා වෙනම නීතියක් යෑ..... බස් එකක (මාර්ගස්ථ මගී ප්‍රවාහනේ යෙදෙන) ආදායම් බලපත්‍ර ගාස්තුව දැනටත් 7000/= ක්...... වැඩි කරහම කොහොමට තියේද....?? ඔයිට අමතරව මාස් පතා ලොග් ශීට් වලට 1000/= ගානේ.... කොහොමද පලාත් සභාවේ ආදායම...... :growl:

    මේ රට ගොඩ දාන්න නම් මේ කාලකණ්නි *සිගේ පුතාලා ටික රෑස් වෙලා ඉන්න වෙලාවට පාර්ලිමේන්තුව පිටින් ගිලිලා යන්න ඕනා....... :growl: :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    අනිවා. දුරදිග යන සීන් එකක් වෙයි වගේ :(

    :yes: දවල් වෙනකොට ඕකට 177 එහෙමත් සෙට් වෙයි...... ඊළගට අනිත් රූට් වල උනුත් සෙට් වෙනකොට........ :growl: වැඩේ නැගලා ගියොත් ආණ්ඩුවට අනිවා ඕක වෙනස් කර ගන්න වෙනවා..... :yes:
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    අඩේ එක නම් සිරාවටම හොදයි මචං මුන් හිතන්නේ අපිත් කොමිස් ගහල සල්ලි ගස් වලින් කඩනවා කියල කලින් කිව්වා පාරවල් හදන්නේ මොකටද කියල දැන් කියනවා පාරවල් මදි ඒ නිසා වාහන එපා කියල, මේක නම් ලොකු අසාදාරනයක් බන් :(
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    :shocked: අපිත් සාමාන්‍ය මිනිස්සු තමා බොල...... මොකද අපිට කියලා වෙනම නීතියක් යෑ..... බස් එකක (මාර්ගස්ථ මගී ප්‍රවාහනේ යෙදෙන) ආදායම් බලපත්‍ර ගාස්තුව දැනටත් 7000/= ක්...... වැඩි කරහම කොහොමට තියේද....?? ඔයිට අමතරව මාස් පතා ලොග් ශීට් වලට 1000/= ගානේ.... කොහොමද පලාත් සභාවේ ආදායම...... :growl:

    මේ රට ගොඩ දාන්න නම් මේ කාලකණ්නි *සිගේ පුතාලා ටික රෑස් වෙලා ඉන්න වෙලාවට පාර්ලිමේන්තුව පිටින් ගිලිලා යන්න ඕනා....... :growl: :growl:

    අර වැටෙනවා කිව්ව් අටමගල වටිලවත් මේ හැත්තෑ මකබාවිලා ගියේ නැ නේ :no::growl:

    අනේ දෙයියෝ සමාවෙන්ට හෙට ඉදන්ම බස් ගාස්තු වැඩි කොරනවා හෙම නෙමේ ඕන:(
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,747
    113
    :shocked: අපිත් සාමාන්‍ය මිනිස්සු තමා බොල...... මොකද අපිට කියලා වෙනම නීතියක් යෑ..... බස් එකක (මාර්ගස්ථ මගී ප්‍රවාහනේ යෙදෙන) ආදායම් බලපත්‍ර ගාස්තුව දැනටත් 7000/= ක්...... වැඩි කරහම කොහොමට තියේද....?? ඔයිට අමතරව මාස් පතා ලොග් ශීට් වලට 1000/= ගානේ.... කොහොමද පලාත් සභාවේ ආදායම...... :growl:

    මේ රට ගොඩ දාන්න නම් මේ කාලකණ්නි *සිගේ පුතාලා ටික රෑස් වෙලා ඉන්න වෙලාවට පාර්ලිමේන්තුව පිටින් ගිලිලා යන්න ඕනා....... :growl: :growl:

    e unata ubala liyumak yawapan nosehenna kade giya nisa sahanayak denna kiyala. dan nette patan goma gewila inne kiyapan kade giya widihata. pare thote behela yanna be kiyapan.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අපිත් ස්ට්‍රයික් එකට සෙට් වෙනවද දන්නේ නෑ.... තවම ආරංචියක් නෑ..... දවල් වෙනකොට වැඩේ දුර දිග යයි මගේ හිතේ...... :yes:
    යහපාලනේ නිසා සෙට් වෙන්නත් බෑ බෑ වගේ ඇති නේ :P
     
    Similar threads