-හෙට සිට බස් වර්ජන-
දුම් පරීක්ෂා සහතික නිකුත් කිරීම සඳහා අය කරන ගාස්තුව රුපියල් පන්දහසක් දක්වා වැඩි කිරීමට කෙරුනු අයවැය යෝජනාවට විරෝධය පළ කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් හෙට (23) සිට බස් වර්ජනයක් කි‍්‍රයාත්මක කිරීමට සූදානම් වනවා.
මෙම වර්ජනයට එක් වන්නේ මාර්ග අංක 143 පෞද්ගලික බස් රථ සේවක සංගමයයි. එහි සභාපති පී.කේ.ඞී. පෙරේරා මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ මාර්ග කිහිපයක හෙට උදෑසන සිට මෙම වර්ජනය කි‍්‍රයාත්මක වන බවයි.
එ් අනුව කඩුවෙල - පිටකොටුව, හංවැල්ල - පිටකොටුව, ලබුගම - පිටකොටුව සහ අවිස්සාවේල්ල - පිටකොටුව යන මාර්ගවල මෙම වර්ජනය කි‍්‍රයාත්මක වනු ඇති.
විසදුම් නොලැබුනොත් රටපුරා මෙම වර්ජනය ක්‍රියාත්මක වීමට නියමිතයි..
ඉකුත්දා ඉදිරිපත් කෙරුණු අයවැය යෝජනාවට අනුව දුම් පරීක්ෂා සහතික නිකුත් කිරීම සඳහා අය කරනු ලබන ගාස්තුව රුපියල් පන්දහසකින් වැඩි කර තිබෙනවා. එ් පළාත් සභාවන්හි ආදායම් වැඩි කිරීම සඳහා මාර්ග නඩත්තු කිරීමේ වියදම සහ පාරිසරික වියදම සැලකිල්ලට ගනිමින්. මෙහිදී මෝටර් රථයක් සඳහා ආදායම් බලපත‍්‍ර ගාස්තුවද සංශෝධනය කිරීමටයි යෝජනා කෙරුණේ.

-NethNews

අපිත් සාමාන්‍ය මිනිස්සු තමා බොල...... මොකද අපිට කියලා වෙනම නීතියක් යෑ..... බස් එකක (මාර්ගස්ථ මගී ප්‍රවාහනේ යෙදෙන) ආදායම් බලපත්‍ර ගාස්තුව දැනටත් 7000/= ක්...... වැඩි කරහම කොහොමට තියේද....?? ඔයිට අමතරව මාස් පතා ලොග් ශීට් වලට 1000/= ගානේ.... කොහොමද පලාත් සභාවේ ආදායම......