හෙට සිට බැංකුවල ඇති මුදල් රජයට පවරා ගනී

signshop

Well-known member
  • May 30, 2011
    12,260
    9,086
    113
    Dubai
    මේකේ කාල සීමාවක් සදහන් කරලා නැති නිසා අවුරුද්දේ දෙකේ උනත් රාජසන්තක කරන්න පුලුවන්. :dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    Salli watenawa kiyanne inactive newene ban. Ganne danne dekama karanne nathuwa inna ewata thama wade denne mama hithanne

    සල්ලි වැටුනට බන් ආය සල්ලි ගන්න ගියාම කියනවා බන් ඔයා අවුරුද්දකින් විතර සල්ලි අරන් නැති නිසා deactivate වෙලා තියෙන්නේ ලියුමක් දීල active කරගන්න කියල. මාර වැඩේ කියන්නේ එන සල්ලි උන් නොගෙන ඉන්නේ නෑ :eek: ගන්නකොට තමා එන්නේ එක එක ඒවා කියාගෙන :growl:.
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    රත්තරං;19499665 said:
    අව්ලක් නෑනේ බන්

    ඕක හුගක් වෙන්නේ ෆික්ස්ඩ් ඩිපෝසිට් දාලා ඒකේ පොලියෙන් ජීවත් වෙච්ච නාකි බුවාලා මැරුනහම.. ඔය මිනිස්සු දරුවන්ටවත් කියන්නේ නෑ සල්ලි තියෙනවා කියලා. මොකද උන් හදිස්සියකට ඉල්ලුවොත් නොදී බෑනේ, ඊට පස්සේ ඒ මනුස්සයා ජීවත් වෙන්නේ කොහොමද. ඒ නිසා රහසේ දාපුවා ඕනේ තරම් තියෙනවා

    :yes::yes::yes:
     
    eltonjuwal

    Active member
  • Mar 17, 2011
    438
    53
    28
    මේදක්වා පැවති ක්‍රමය වන්නේ වසර 2 කට වඩා මුදල් ආපසු ගැනීමකින් තොරව පවති ගිණුම් අක්‍රීය ගිනුම් වේ. මෙහිදී ආපසු ගැනීමකින් තොරව තැම්පත් පමනක් සිදුකරන ලද ගිනුම්ද අක්‍රීය ගිනුම් වේ. මෙම මුදල් මහ බැංකුවට ලබාගන්නා අතර ගනුදෙනු කරු පැමින ලිකිත ඉල්ලිමකින් පසු නැව්ත ලබගත හැක. වසර 10කට වඩා මුදල් ආපසු ගැනීමකින් තොරව පවති නැව්ත ලබගත නොහැක. Abandoned Property වීමට වසර 10 යි

    හෙට සිට ක්‍රියාත්මක වන ක්‍රමවෙදය නම් මෙලෙස වසර දෙකක් පැවති මුදල් අක්‍රීය මුදල් ලෙස සලකා ලබාගනී. මෙලෙස ලබගන්නා මුදල් මහබැංකුවට ලබා නොදී ඒකාබද්ද අරමුදලට (රාජ්‍යසේවක පඩිගෙවීම් ආදිය සිදුකරන්නේ මෙම ගිනුමෙන්)බැරකරන ලෙස දන්වා ඇත. මෙවා නැවත ලබගැනීමට හැකිද යන්න නොදනී. Abandoned Property වීමට වසර 2 යි
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේදක්වා පැවති ක්‍රමය වන්නේ වසර 10කට වඩා මුදල් ආපසු ගැනීමකින් තොරව පවති ගිණුම් අක්‍රීය ගිනුම් වේ. මෙහිදී ආපසු ගැනීමකින් තොරව තැම්පත් පමනක් සිදුකරන ලද ගිනුම්ද අක්‍රීය ගිනුම් වේ. මෙම මුදල් මහ බැංකුවට ලබාගන්නා අතර ගනුදෙනු කරු පැමින ලිකිත ඉල්ලිමකින් පසු නැව්ත ලබගත හැක.

    හෙට සිට ක්‍රියාත්මක වන ක්‍රමවෙදය නම් මෙලෙස වසර දෙකක් පැවති මුදල් අක්‍රීය මුදල් ලෙස සලකා ලබාගනී. මෙලෙස ලබගන්නා මුදල් මහබැංකුවට ලබා නොදී ඒකාබද්ද අරමුදලට (රාජ්‍යසේවක පඩිගෙවීම් ආදිය සිදුකරන්නේ මෙම ගිනුමෙන්)බැරකරන ලෙස දන්වා ඇත. මෙවා නැවත ලබගැනීමට හැකිද යන්න නොදනී.

    උකනෝ...
    8.gif
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,555
    16,388
    113
    :dull: ඔහොම මගේ account කීපයක්ම තියෙනවා කියපන්කො.
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මම දැන් ටක් ගාල බයික් එකෙන් සම්පත් එකට ගිහින් ආව. මැනේජර් මහත්තය කිව්ව. ඔය දේ ස්ථාවර ගිණුම්වලට අදාල වෙන්නේ නෑ කියල. සාමාන්‍ය තැන්පතු සඳහා පමණලු. තවමත් රජයෙන් නිසි දැනුම් දීමක් කරල නෑලු සම්පත් එකට. එහෙම ගිණුමක් අක්‍රිය වෙන්න යනව නම් ලිඛිතව දැනුම් දීමක් කරනවලු. සහ එම දැනම් දීමට ප්‍රතිචාර දක්වන්නත් කාල සීමාවක් දෙනවලු. ගිණුම් අක්‍රිය ගිණුමක් ලෙස සලකණ අවම කාල පරාසය කොපමනද යන්න නිසියාකාරව දැනුම් දීලත් නෑලු :growl:.

    මිනිස්සුන්ගේ සල්ලි වලට මෙහෙම කරන්න පුලුවන්ද මචංලා. පවරගත්තත් ඒ මුදල් නැවත ලබාගත හැකි වෙන්න ඕන ඒව සේවකයින්ගේ පඩි නඩි ගෙවන්න ගත්තම හරිද :growl:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    thnx macho+
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    හප්ප මාර කේස් එක. මගෙත් තියෙනව Fix deposit එකක් ඒක මාස 3‍නේ එකක්. ඒත් දැන් අවුරුද 5ක විතර ඉඳන් ඉබේ රී නිව් වෙවී තියෙන්නේ. හොයල බලන්නෑ. එකේ පොලිය. ඉතිරි කිරීමේ ගිණුමක ට වැටෙන්නේ. ඒව ගත්තෙත් නෑ.

    යකෝ යකාගෙ අාන්ඩුවක්නේ මේක. කළකිරිනෙව මේ රට ගැන. ෂිට්. :(

    මේ රටේ බැංකු මක්කටැයි? :angry: මුන්ට සැප ගන්න මිනිස්සුන්ගෙ තැන්පතු වලට කෙලින්න. යකෝ බැංකුවක තියෙන මූලික හරයත් නැති කරන ප#කක් බං රවිය. ඕකට කළු සල්ලි මැදිවෙලා වගේ මිනිස්සුන්ට කෙලින්නෙ. අකුලවලම යන්න ඕන. බලපන් බං මුන් කොහෙන් හරි මිනිස්සුන්ට අරින්න යන්නෙ. මේ උත්තෙ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය මොකද්ද? මේකද මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්න විදිය. ඇයි මා මේ අඹගෙඩියේ ඉපදුනේ? :(

    boruwata kagahanne nathuwa hoyala balapan ban deyak hariyata. ubala pita ratakata awit tax gahana hati dakka nam ait hithei lankawa hondai kiyala. lankawe unge mentality eka kawada hadeida :(
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මේදක්වා පැවති ක්‍රමය වන්නේ වසර 2 කට වඩා මුදල් ආපසු ගැනීමකින් තොරව පවති ගිණුම් අක්‍රීය ගිනුම් වේ. මෙහිදී ආපසු ගැනීමකින් තොරව තැම්පත් පමනක් සිදුකරන ලද ගිනුම්ද අක්‍රීය ගිනුම් වේ. මෙම මුදල් මහ බැංකුවට ලබාගන්නා අතර ගනුදෙනු කරු පැමින ලිකිත ඉල්ලිමකින් පසු නැව්ත ලබගත හැක. වසර 10කට වඩා මුදල් ආපසු ගැනීමකින් තොරව පවති නැව්ත ලබගත නොහැක. Abandoned Property වීමට වසර 10 යි

    හෙට සිට ක්‍රියාත්මක වන ක්‍රමවෙදය නම් මෙලෙස වසර දෙකක් පැවති මුදල් අක්‍රීය මුදල් ලෙස සලකා ලබාගනී. මෙලෙස ලබගන්නා මුදල් මහබැංකුවට ලබා නොදී ඒකාබද්ද අරමුදලට (රාජ්‍යසේවක පඩිගෙවීම් ආදිය සිදුකරන්නේ මෙම ගිනුමෙන්)බැරකරන ලෙස දන්වා ඇත. මෙවා නැවත ලබගැනීමට හැකිද යන්න නොදනී. Abandoned Property වීමට වසර 2 යි

    aththada ban me :shocked:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මම දැන් ටක් ගාල බයික් එකෙන් සම්පත් එකට ගිහින් ආව. මැනේජර් මහත්තය කිව්ව. ඔය දේ ස්ථාවර ගිණුම්වලට අදාල වෙන්නේ නෑ කියල. සාමාන්‍ය තැන්පතු සඳහා පමණලු. තවමත් රජයෙන් නිසි දැනුම් දීමක් කරල නෑලු සම්පත් එකට. එහෙම ගිණුමක් අක්‍රිය වෙන්න යනව නම් ලිඛිතව දැනුම් දීමක් කරනවලු. සහ එම දැනම් දීමට ප්‍රතිචාර දක්වන්නත් කාල සීමාවක් දෙනවලු. ගිණුම් අක්‍රිය ගිණුමක් ලෙස සලකණ අවම කාල පරාසය කොපමනද යන්න නිසියාකාරව දැනුම් දීලත් නෑලු :growl:.

    මිනිස්සුන්ගේ සල්ලි වලට මෙහෙම කරන්න පුලුවන්ද මචංලා. පවරගත්තත් ඒ මුදල් නැවත ලබාගත හැකි වෙන්න ඕන ඒව සේවකයින්ගේ පඩි නඩි ගෙවන්න ගත්තම හරිද :growl:

    thanks and reped:)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,375
    32,098
    113
    boruwata kagahanne nathuwa hoyala balapan ban deyak hariyata. ubala pita ratakata awit tax gahana hati dakka nam ait hithei lankawa hondai kiyala. lankawe unge mentality eka kawada hadeida :(

    අනේ බං tax ගැහුවට කමක් නැහැ. පිටරටවල් වල වගේ ඒකපුද්ගල ආදායම වැඩිනම්. අනික ඒ රටවල් tax වලට මිනිස්සුන්ට හොඳට පොදු සේවාවල් සපයනවා. මෙහෙ ඉන්න ඇමති, මන්ත්‍රී ප#යලට වතුර බෝතලේ ගන්නත් අපේ බදු වලට අරින්නෙ. උන්ගෙ පුද්ගලික වැඩ පඩියෙන් කරගන්නෙ නැතුව, පොදු වැඩවල සල්ලි උන්ට හැ#නෙන් නාස්ති කරනවා. පොඩ්ඩක් හොයපන් ජිවන තත්වය උසස් අනික් රටවල මිනිස්සු බදු ගෙවල ලැබෙන benefit ගැන. මෙහෙ දේශපාලුවන්ට සැප ගන්න අපේ සල්ලි වලට විද්දම හරිය? :frown:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අක්‍රීය තියා සක්‍රීය ගිණුමෙවත් රුපියල් දහක් නැති කොට අපේ සල්ලි කොහෙ පවරගන්නද බං :sorry: :sorry: