හෙට සිට බැංකුවල ඇති මුදල් රජයට පවරා ගනී

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    :shocked: අර අවුරුද්දක් විතර සල්ලි නොගෙන හිටියම deactivate වෙන ගිණුම් වලත් සල්ලි ගන්නවද බන්. මගේ එහෙම එකක් තියෙනවනෙ බන් සල්ලි වැටෙනව විතරයි වැඩිය ගන්නේ නැති එකක් :shocked:

    Salli daana ekath activity ekak ban.
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    අක්‍රීය තියා සක්‍රීය ගිණුමෙවත් රුපියල් දහක් නැති කොට අපේ සල්ලි කොහෙ පවරගන්නද බං :(:(
     

    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    මම දැන් ටක් ගාල බයික් එකෙන් සම්පත් එකට ගිහින් ආව. මැනේජර් මහත්තය කිව්ව. ඔය දේ ස්ථාවර ගිණුම්වලට අදාල වෙන්නේ නෑ කියල. සාමාන්‍ය තැන්පතු සඳහා පමණලු. තවමත් රජයෙන් නිසි දැනුම් දීමක් කරල නෑලු සම්පත් එකට. එහෙම ගිණුමක් අක්‍රිය වෙන්න යනව නම් ලිඛිතව දැනුම් දීමක් කරනවලු. සහ එම දැනම් දීමට ප්‍රතිචාර දක්වන්නත් කාල සීමාවක් දෙනවලු. ගිණුම් අක්‍රිය ගිණුමක් ලෙස සලකණ අවම කාල පරාසය කොපමනද යන්න නිසියාකාරව දැනුම් දීලත් නෑලු :growl:.

    මිනිස්සුන්ගේ සල්ලි වලට මෙහෙම කරන්න පුලුවන්ද මචංලා. පවරගත්තත් ඒ මුදල් නැවත ලබාගත හැකි වෙන්න ඕන ඒව සේවකයින්ගේ පඩි නඩි ගෙවන්න ගත්තම හරිද :growl:

    sthuthiiii machooo ummma :):):)