Salli watenawa kiyanne inactive newene ban. Ganne danne dekama karanne nathuwa inna ewata thama wade denne mama hithanne
ගන්නකොට තමා එන්නේ එක එක ඒවා කියාගෙන
.රත්තරං;19499665 said:අව්ලක් නෑනේ බන්
ඕක හුගක් වෙන්නේ ෆික්ස්ඩ් ඩිපෝසිට් දාලා ඒකේ පොලියෙන් ජීවත් වෙච්ච නාකි බුවාලා මැරුනහම.. ඔය මිනිස්සු දරුවන්ටවත් කියන්නේ නෑ සල්ලි තියෙනවා කියලා. මොකද උන් හදිස්සියකට ඉල්ලුවොත් නොදී බෑනේ, ඊට පස්සේ ඒ මනුස්සයා ජීවත් වෙන්නේ කොහොමද. ඒ නිසා රහසේ දාපුවා ඕනේ තරම් තියෙනවා

මේදක්වා පැවති ක්‍රමය වන්නේ වසර 10කට වඩා මුදල් ආපසු ගැනීමකින් තොරව පවති ගිණුම් අක්‍රීය ගිනුම් වේ. මෙහිදී ආපසු ගැනීමකින් තොරව තැම්පත් පමනක් සිදුකරන ලද ගිනුම්ද අක්‍රීය ගිනුම් වේ. මෙම මුදල් මහ බැංකුවට ලබාගන්නා අතර ගනුදෙනු කරු පැමින ලිකිත ඉල්ලිමකින් පසු නැව්ත ලබගත හැක.
හෙට සිට ක්‍රියාත්මක වන ක්‍රමවෙදය නම් මෙලෙස වසර දෙකක් පැවති මුදල් අක්‍රීය මුදල් ලෙස සලකා ලබාගනී. මෙලෙස ලබගන්නා මුදල් මහබැංකුවට ලබා නොදී ඒකාබද්ද අරමුදලට (රාජ්‍යසේවක පඩිගෙවීම් ආදිය සිදුකරන්නේ මෙම ගිනුමෙන්)බැරකරන ලෙස දන්වා ඇත. මෙවා නැවත ලබගැනීමට හැකිද යන්න නොදනී.
. 
මම දැන් ටක් ගාල බයික් එකෙන් සම්පත් එකට ගිහින් ආව. මැනේජර් මහත්තය කිව්ව. ඔය දේ ස්ථාවර ගිණුම්වලට අදාල වෙන්නේ නෑ කියල. සාමාන්‍ය තැන්පතු සඳහා පමණලු. තවමත් රජයෙන් නිසි දැනුම් දීමක් කරල නෑලු සම්පත් එකට. එහෙම ගිණුමක් අක්‍රිය වෙන්න යනව නම් ලිඛිතව දැනුම් දීමක් කරනවලු. සහ එම දැනම් දීමට ප්‍රතිචාර දක්වන්නත් කාල සීමාවක් දෙනවලු. ගිණුම් අක්‍රිය ගිණුමක් ලෙස සලකණ අවම කාල පරාසය කොපමනද යන්න නිසියාකාරව දැනුම් දීලත් නෑලු.
මිනිස්සුන්ගේ සල්ලි වලට මෙහෙම කරන්න පුලුවන්ද මචංලා. පවරගත්තත් ඒ මුදල් නැවත ලබාගත හැකි වෙන්න ඕන ඒව සේවකයින්ගේ පඩි නඩි ගෙවන්න ගත්තම හරිද![]()
හප්ප මාර කේස් එක. මගෙත් තියෙනව Fix deposit එකක් ඒක මාස 3නේ එකක්. ඒත් දැන් අවුරුද 5ක විතර ඉඳන් ඉබේ රී නිව් වෙවී තියෙන්නේ. හොයල බලන්නෑ. එකේ පොලිය. ඉතිරි කිරීමේ ගිණුමක ට වැටෙන්නේ. ඒව ගත්තෙත් නෑ.
යකෝ යකාගෙ අාන්ඩුවක්නේ මේක. කළකිරිනෙව මේ රට ගැන. ෂිට්.![]()
මේ රටේ බැංකු මක්කටැයි?මුන්ට සැප ගන්න මිනිස්සුන්ගෙ තැන්පතු වලට කෙලින්න. යකෝ බැංකුවක තියෙන මූලික හරයත් නැති කරන ප#කක් බං රවිය. ඕකට කළු සල්ලි මැදිවෙලා වගේ මිනිස්සුන්ට කෙලින්නෙ. අකුලවලම යන්න ඕන. බලපන් බං මුන් කොහෙන් හරි මිනිස්සුන්ට අරින්න යන්නෙ. මේ උත්තෙ නියෝජන ප්රජාතන්ත්රවාදය මොකද්ද? මේකද මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්න විදිය. ඇයි මා මේ අඹගෙඩියේ ඉපදුනේ?
![]()

මේදක්වා පැවති ක්‍රමය වන්නේ වසර 2 කට වඩා මුදල් ආපසු ගැනීමකින් තොරව පවති ගිණුම් අක්‍රීය ගිනුම් වේ. මෙහිදී ආපසු ගැනීමකින් තොරව තැම්පත් පමනක් සිදුකරන ලද ගිනුම්ද අක්‍රීය ගිනුම් වේ. මෙම මුදල් මහ බැංකුවට ලබාගන්නා අතර ගනුදෙනු කරු පැමින ලිකිත ඉල්ලිමකින් පසු නැව්ත ලබගත හැක. වසර 10කට වඩා මුදල් ආපසු ගැනීමකින් තොරව පවති නැව්ත ලබගත නොහැක. Abandoned Property වීමට වසර 10 යි
හෙට සිට ක්‍රියාත්මක වන ක්‍රමවෙදය නම් මෙලෙස වසර දෙකක් පැවති මුදල් අක්‍රීය මුදල් ලෙස සලකා ලබාගනී. මෙලෙස ලබගන්නා මුදල් මහබැංකුවට ලබා නොදී ඒකාබද්ද අරමුදලට (රාජ්‍යසේවක පඩිගෙවීම් ආදිය සිදුකරන්නේ මෙම ගිනුමෙන්)බැරකරන ලෙස දන්වා ඇත. මෙවා නැවත ලබගැනීමට හැකිද යන්න නොදනී. Abandoned Property වීමට වසර 2 යි

මම දැන් ටක් ගාල බයික් එකෙන් සම්පත් එකට ගිහින් ආව. මැනේජර් මහත්තය කිව්ව. ඔය දේ ස්ථාවර ගිණුම්වලට අදාල වෙන්නේ නෑ කියල. සාමාන්‍ය තැන්පතු සඳහා පමණලු. තවමත් රජයෙන් නිසි දැනුම් දීමක් කරල නෑලු සම්පත් එකට. එහෙම ගිණුමක් අක්‍රිය වෙන්න යනව නම් ලිඛිතව දැනුම් දීමක් කරනවලු. සහ එම දැනම් දීමට ප්‍රතිචාර දක්වන්නත් කාල සීමාවක් දෙනවලු. ගිණුම් අක්‍රිය ගිණුමක් ලෙස සලකණ අවම කාල පරාසය කොපමනද යන්න නිසියාකාරව දැනුම් දීලත් නෑලු.
මිනිස්සුන්ගේ සල්ලි වලට මෙහෙම කරන්න පුලුවන්ද මචංලා. පවරගත්තත් ඒ මුදල් නැවත ලබාගත හැකි වෙන්න ඕන ඒව සේවකයින්ගේ පඩි නඩි ගෙවන්න ගත්තම හරිද![]()

boruwata kagahanne nathuwa hoyala balapan ban deyak hariyata. ubala pita ratakata awit tax gahana hati dakka nam ait hithei lankawa hondai kiyala. lankawe unge mentality eka kawada hadeida![]()