හෙට සිට 14 වනදා දක්වා පවුද්ගලික බැන්කු වසා දැමේ. #CORONA

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    FB-IMG-1622989994195.jpg
    FB-IMG-1622990016751.jpg
    FB-IMG-1622990215227.jpg
    IMG-20210606-203839-412.jpg
    FB-IMG-1622990568506.jpg
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මේකේ දාලා තිබ්බේ නැත්තං උබ උඩ දාගෙන යයි හෙට වැඩට ලීසිං දෙන්න. අපරාදේ යාපා සියා ත්‍රෙඩ් එක දැම්මේ

    apita khmth niwadu bn me tike :lol: :lol: :lol:
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    එතකොට මුං මෙච්චර කල් බැංකු ඇරගනද හිටියේ. යකෝ පකේ සංචරන සීමාවක්නේ මේක.
    මුන් අපිව රවට්ටලා ගෙදෙට්ට වෙලා ඉදපල්ලා කියලා. උන් ඔක්කොම ඇරං ඉදලා. බාරුත් ඇරලා තිබ්බද දන්නේ නැහැ. අපි මෙතන දහදුරාවේ ආණ්ඩුවට බැන බැන හිටියට සීල් අරක්කු නැහැ කියලා.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    මුන් අපිව රවට්ටලා ගෙදෙට්ට වෙලා ඉදපල්ලා කියලා. උන් ඔක්කොම ඇරං ඉදලා. බාරුත් ඇරලා තිබ්බද දන්නේ නැහැ. අපි මෙතන දහදුරාවේ ආණ්ඩුවට බැන බැන හිටියට සීල් අරක්කු නැහැ කියලා.
    ඒකනේ බං. හෙට බාර් එකේ එකාට කෝල් එකක් දීලා බලන්ඩ ඕනේ.
     
    • Like
    Reactions: CAPITHAN

    SLCyberKing

    Well-known member
  • Feb 9, 2019
    363
    504
    93
    mn hithuwe mee tike bank wahala kiyala. balan giyahama wahapu ekak ne ne okkoma arala thibila thiyenne