තෝත් මෙකෙන්ද දැක්කේ බැංකුව වහනවා කියලා. උබේ ඇට තලන්ඩ එපැයි.BUMPER
eka athakata mehema wahapu eka hodai bn
nathnam meka thawath wadi wenwane

තෝත් මෙකෙන්ද දැක්කේ බැංකුව වහනවා කියලා. උබේ ඇට තලන්ඩ එපැයි.![]()
මේකේ දාලා තිබ්බේ නැත්තං උබ උඩ දාගෙන යයි හෙට වැඩට ලීසිං දෙන්න. අපරාදේ යාපා සියා ත්රෙඩ් එක දැම්මේow nathnam news kiyana eka ape gdrata enwa kyl uba hithuwada![]()
![]()
![]()
මේකේ දාලා තිබ්බේ නැත්තං උබ උඩ දාගෙන යයි හෙට වැඩට ලීසිං දෙන්න. අපරාදේ යාපා සියා ත්රෙඩ් එක දැම්මේ
මුන් අපිව රවට්ටලා ගෙදෙට්ට වෙලා ඉදපල්ලා කියලා. උන් ඔක්කොම ඇරං ඉදලා. බාරුත් ඇරලා තිබ්බද දන්නේ නැහැ. අපි මෙතන දහදුරාවේ ආණ්ඩුවට බැන බැන හිටියට සීල් අරක්කු නැහැ කියලා.එතකොට මුං මෙච්චර කල් බැංකු ඇරගනද හිටියේ. යකෝ පකේ සංචරන සීමාවක්නේ මේක.
ඒකනේ බං. හෙට බාර් එකේ එකාට කෝල් එකක් දීලා බලන්ඩ ඕනේ.මුන් අපිව රවට්ටලා ගෙදෙට්ට වෙලා ඉදපල්ලා කියලා. උන් ඔක්කොම ඇරං ඉදලා. බාරුත් ඇරලා තිබ්බද දන්නේ නැහැ. අපි මෙතන දහදුරාවේ ආණ්ඩුවට බැන බැන හිටියට සීල් අරක්කු නැහැ කියලා.