හොරෙන් යන්නේ මොකටද ATM එකට යන්න අවසර තියෙනවා කියලා කිව්වේ. එක නිසා මමත් ගියා බය නැතුවmama nam ATM eka gawata horen giya 2 parak , current bill ekakth gewwan poddak![]()
පොසොන් එන නිසා ඕකුන් ඕක මාසෙම දායි කියලා මටනම් හිතන්නේea kiyanne 14 mnwahri wensak thiyei da![]()
යකෝ දවල් තිබ්බේ..6 වෙනකොට වැහුව හැබැයි..මුන් අපිව රවට්ටලා ගෙදෙට්ට වෙලා ඉදපල්ලා කියලා. උන් ඔක්කොම ඇරං ඉදලා. බාරුත් ඇරලා තිබ්බද දන්නේ නැහැ. අපි මෙතන දහදුරාවේ ආණ්ඩුවට බැන බැන හිටියට සීල් අරක්කු නැහැ කියලා.
Last week කොළඹට ආපු බහුතරයක් බැංකු සහ මූල්‍ය සේවා වල අය. උන්ගේ ලොක්කෝ all staffs ගෙන්වලා වැඩේ දෙල් කරලා තියෙන්නේ. ඕකුන්ට මොලේ තියෙන්නේ, මාස 6ක විතර බෝනස් ගන්න ඕනේකම විතරයි.
QR code eka koleka print karala bank eke namath ekka eliyen elluwa nam puluwan ne.එලවලු ලොරිවලින් ගන්නකොට ඩිජිටල් බැංකුකරණය කරන්න පුලුවන්ද ඔටුවො
@Brandy2020 උන් සේවකයින්ව ගෙන්නපු එක හරිනෙ අත්‍යවශ්‍ය සේවා කියල ජනාධිපතිම කිව්වමLast week කොළඹට ආපු බහුතරයක් බැංකු සහ මූල්‍ය සේවා වල අය. උන්ගේ ලොක්කෝ all staffs ගෙන්වලා වැඩේ දෙල් කරලා තියෙන්නේ. ඕකුන්ට මොලේ තියෙන්නේ, මාස 6ක විතර බෝනස් ගන්න ඕනේකම විතරයි.
Yako padi danne kohomada mara uttakne
අත්සන් මොකටද බන්? ෆිනෑන්ස්ද?ඇරල තිබ්බට වැඩක නෑ. මූලික ගනුදෙනු විතරනේ.
මගේ ලෝන් එකක අන්තිම අස්සන නැතුව දැන් සතියක් .
කාටබන් මේවා පැමිනිලි කරන්නේ
මහජන බැන්කුවේ, හවුසින් ලෝන් එකක්,අත්සන් මොකටද බන්? ෆිනෑන්ස්ද?
mokada danne eka paramaAll licensed banks requested to provide uninterrupted banking services during the COVID-19 outbreak - CBSL
වහලා පවුද්ගලික.All licensed banks requested to provide uninterrupted banking services during the COVID-19 outbreak - CBSL
https://www.newswire.lk/2021/06/07/central-bank-statement-on-licensed-bank-operations/වහලා පවුද්ගලික.