හෙට සිට 20න් ඉහලට දිස්ත්‍රික්ක 4ක කොවිඩ් එන්නත. #BREAKING

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    මටත් ගහන්න හිතෙන්නෙ නෑ බන්. පස්සෙ කාලෙක කේස් එකක් ආවොත් අරක ගහල මෙහෙ එන්න බෑ මේක ගහල තියෙන්න ඕන කියල. පස්සෙ එකක් ගහගන්න වත් පුළුවන් නෙ
     
    DilanOnline

    Junior member
  • Aug 9, 2021
    24
    64
    13
    naha bn mama article ekak kiyeewa sino gahuwath ganne na kylk tbbane
    මචන් මම අහන්නේ
    රටේ බහුතරයක් සාක්ෂරතාවය තියෙන ඉගෙනගත්ත මිනිස්සු. මතයක් හැදිලා තියෙනවා Pfizer, Moderna Vaccines හොදයි කියලා. ඒ වගේම ලෝකයේ බහුතරයක් රටවල ඉහල පිළිගැනීමක් සහ වැදගත්ම දේ චීන එන්නත් වලට සාපේක්ෂව කාර්යක්ෂමතාව වැඩියි කියලා පරීක්ෂණ වලින් තහවුරු කරල තියෙනවා.

    මිනිස්සුත් කැමතිනම්, වැඩිපුර ඉල්ලුම තියෙන්නෙත් ඒකටනම්, Efficency එකත් හොදයි නම්, Travel කරද්දීත් පහසුයි නම් මොකද්ද මේ චීනෙන් තොග පිටින් ගෙන්නලා නටන නාඩගම. අනික වැඩි මිලට. ඒ වැඩි ගානෙන් Pfhizer වලට ඕනෙ කරන අඩු උෂ්ණත්ව ගබඩා පහසුකම් හදාගන්න තිබ්බා.

    පළමු එන්නත හොදම එන්නත වගේ දේවල් පිලිගන්න තිබ්බා බයියෙක් වුනානම් :-)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    ඔහොම පරික්ශනයක් ගැන නම් අපි දන්නෙ නැ, කිලි මළේ මoගල මළේ පයිසරේ බැස්සුව කියල බේරුනාද?? ඕව මිත්යා මත..
    ඔතන සීන් එක වෙන්නෙ බිස්නස් එක තමයි එක එකා තමන්ගෙ එක හොදයි කියල මාර්කට් කරනව ,
    පලමු එන්නත විදගන්ඩ බැරිනම් කොවිඩ් හදාගනිල්ල අපිට ගැටලුවක් නැ.. 🤭 🤭 🤭
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    240433290_10159361249984030_3154119152273284116_n.jpg
     
    KBE_KevinSpacey

    Well-known member
  • Apr 18, 2021
    580
    1,413
    93
    ඔහොම පරික්ශනයක් ගැන නම් අපි දන්නෙ නැ, කිලි මළේ මoගල මළේ පයිසරේ බැස්සුව කියල බේරුනාද?? ඕව මිත්යා මත..
    ඔතන සීන් එක වෙන්නෙ බිස්නස් එක තමයි එක එකා තමන්ගෙ එක හොදයි කියල මාර්කට් කරනව ,

    පලමු එන්නත විදගන්ඩ බැරිනම් කොවිඩ් හදාගනිල්ල අපිට ගැටලුවක් නැ.. 🤭 🤭 🤭
    @erozan Ube danne nathi wunata China un dannawa , ubava jathaka karapu balliwa wikiunala guu hatthawa methana promote karata wadak nae

    https://www.sixthtone.com/news/1008308/will-mrna-covid-19-vaccines-be-chinas-ticket-out-of-isolation?
    https://www.sixthtone.com/news/1008...9-vaccines-be-chinas-ticket-out-of-isolation?
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    අපි Pfizer ගැහුවම ඔය අඩුකුලේ sinopharm ගහපු එවුන් එක්ක ආශ්‍රය නොකර ඉමු. 😌

    @Solo Rider, රිදෙයි හොදටම මේක දැකලා....... 😛

    හැහ්
    හම්බෙයි පයිසර් බලන් හිටපන්, ඒව නාමල්ගෙ ගමෙ එවුන්ට 😛
    පලයන් අන්න අරහෙට, ආව මෙතන කියවන්න

    ow bn math hithagena inne ehema

    e unata uba munatama kypu eka wardi ne

    :lol: :lol: :lol:

    ehnam awlk na bn
    ------ Post added on Sep 5, 2021 at 10:42 PM

    rabid matthew broderick GIF
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    මචන් මම අහන්නේ
    රටේ බහුතරයක් සාක්ෂරතාවය තියෙන ඉගෙනගත්ත මිනිස්සු. මතයක් හැදිලා තියෙනවා Pfizer, Moderna Vaccines හොදයි කියලා. ඒ වගේම ලෝකයේ බහුතරයක් රටවල ඉහල පිළිගැනීමක් සහ වැදගත්ම දේ චීන එන්නත් වලට සාපේක්ෂව කාර්යක්ෂමතාව වැඩියි කියලා පරීක්ෂණ වලින් තහවුරු කරල තියෙනවා.

    මිනිස්සුත් කැමතිනම්, වැඩිපුර ඉල්ලුම තියෙන්නෙත් ඒකටනම්, Efficency එකත් හොදයි නම්, Travel කරද්දීත් පහසුයි නම් මොකද්ද මේ චීනෙන් තොග පිටින් ගෙන්නලා නටන නාඩගම. අනික වැඩි මිලට. ඒ වැඩි ගානෙන් Pfhizer වලට ඕනෙ කරන අඩු උෂ්ණත්ව ගබඩා පහසුකම් හදාගන්න තිබ්බා.

    පළමු එන්නත හොදම එන්නත වගේ දේවල් පිලිගන්න තිබ්බා බයියෙක් වුනානම් :-)

    Itin pfizer gaddi commis hambenne nane :baffled:
     
    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    සයිනෝෆාම් සුවර් 🤣
    ඔව් බං සයිනෆෝම්ලු ගහන්නේ, ෆයිසර් විදහන්න නම් සංචරන සීමා පහු කරලා වැටෙන් රිංගලා හම්බන්තොටින් තමයි විදගන්න වෙන්නේ‍ෙ
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    හැහ්
    හම්බෙයි පයිසර් බලන් හිටපන්, ඒව නාමල්ගෙ ගමෙ එවුන්ට 😛
    පලයන් අන්න අරහෙට, ආව මෙතන කියවන්න
    oya paw paw

    thalawathugoda kon ma wela yaii

    :lol: :lol: :lol:

    Synopharm 1st eka witharai gahanna hambune 3weeks walin covid haduna malee nee. Injection ekata pinsidda wenna honda una
    :yes: :yes: :yes:
    ------ Post added on Sep 6, 2021 at 7:19 AM