එහෙම කියපන් ඒක ඇත්ත,na paizer eka gahanne nathuwa samahara ratawal walata yanna dnne na ekai awla
එහෙම කියපන් ඒක ඇත්ත,na paizer eka gahanne nathuwa samahara ratawal walata yanna dnne na ekai awla
Sino pharm nam gahanne na bn terumak na
You will be dead by then. Pfizer only given to under 19 years old kids.they are testing it on හම්බන්තොටමමත් හිතන් ඉන්නේ එහෙමයි. එක්කෝ Pfizer නැත්තම් moderna![]()
මචන් මම අහන්නේnaha bn mama article ekak kiyeewa sino gahuwath ganne na kylk tbbane
ඔහොම පරික්ශනයක් ගැන නම් අපි දන්නෙ නැ, කිලි මළේ මoගල මළේ පයිසරේ බැස්සුව කියල බේරුනාද?? ඕව මිත්යා මත..මචන් මම අහන්නේ
රටේ බහුතරයක් සාක්ෂරතාවය තියෙන ඉගෙනගත්ත මිනිස්සු. මතයක් හැදිලා තියෙනවා Pfizer, Moderna Vaccines හොදයි කියලා. ඒ වගේම ලෝකයේ බහුතරයක් රටවල ඉහල පිළිගැනීමක් සහ වැදගත්ම දේ චීන එන්නත් වලට සාපේක්ෂව කාර්යක්ෂමතාව වැඩියි කියලා පරීක්ෂණ වලින් තහවුරු කරල තියෙනවා.
මිනිස්සුත් කැමතිනම්, වැඩිපුර ඉල්ලුම තියෙන්නෙත් ඒකටනම්, Efficency එකත් හොදයි නම්, Travel කරද්දීත් පහසුයි නම් මොකද්ද මේ චීනෙන් තොග පිටින් ගෙන්නලා නටන නාඩගම. අනික වැඩි මිලට. ඒ වැඩි ගානෙන් Pfhizer වලට ඕනෙ කරන අඩු උෂ්ණත්ව ගබඩා පහසුකම් හදාගන්න තිබ්බා.
පළමු එන්නත හොදම එන්නත වගේ දේවල් පිලිගන්න තිබ්බා බයියෙක් වුනානම්![]()
Synopharm 1st eka witharai gahanna hambune 3weeks walin covid haduna malee nee. Injection ekata pinsidda wenna honda unaSino pharm nam gahanne na bn terumak na
ඔහොම පරික්ශනයක් ගැන නම් අපි දන්නෙ නැ, කිලි මළේ මoගල මළේ පයිසරේ බැස්සුව කියල බේරුනාද?? ඕව මිත්යා මත..
ඔතන සීන් එක වෙන්නෙ බිස්නස් එක තමයි එක එකා තමන්ගෙ එක හොදයි කියල මාර්කට් කරනව ,
පලමු එන්නත විදගන්ඩ බැරිනම් කොවිඩ් හදාගනිල්ල අපිට ගැටලුවක් නැ..![]()
![]()
![]()
අපි Pfizer ගැහුවම ඔය අඩුකුලේ sinopharm ගහපු එවුන් එක්ක ආශ්රය නොකර ඉමු.
@Solo Rider, රිදෙයි හොදටම මේක දැකලා.......![]()
ow bn math hithagena inne ehema
e unata uba munatama kypu eka wardi ne
![]()
![]()
ehnam awlk na bn
------ Post added on Sep 5, 2021 at 10:42 PM
මචන් මම අහන්නේ
රටේ බහුතරයක් සාක්ෂරතාවය තියෙන ඉගෙනගත්ත මිනිස්සු. මතයක් හැදිලා තියෙනවා Pfizer, Moderna Vaccines හොදයි කියලා. ඒ වගේම ලෝකයේ බහුතරයක් රටවල ඉහල පිළිගැනීමක් සහ වැදගත්ම දේ චීන එන්නත් වලට සාපේක්ෂව කාර්යක්ෂමතාව වැඩියි කියලා පරීක්ෂණ වලින් තහවුරු කරල තියෙනවා.
මිනිස්සුත් කැමතිනම්, වැඩිපුර ඉල්ලුම තියෙන්නෙත් ඒකටනම්, Efficency එකත් හොදයි නම්, Travel කරද්දීත් පහසුයි නම් මොකද්ද මේ චීනෙන් තොග පිටින් ගෙන්නලා නටන නාඩගම. අනික වැඩි මිලට. ඒ වැඩි ගානෙන් Pfhizer වලට ඕනෙ කරන අඩු උෂ්ණත්ව ගබඩා පහසුකම් හදාගන්න තිබ්බා.
පළමු එන්නත හොදම එන්නත වගේ දේවල් පිලිගන්න තිබ්බා බයියෙක් වුනානම්![]()
https://www.reddit.com/r/ChoosingBeggars/පව් නිසා සිංහලු ට මොකක් හරි එන්නතක් ගහන්න යද්දී ඒකෙත් හොදම එක හොයනවා![]()
ඔව් බං සයිනෆෝම්ලු ගහන්නේ, ෆයිසර් විදහන්න නම් සංචරන සීමා පහු කරලා වැටෙන් රිංගලා හම්බන්තොටින් තමයි විදගන්න වෙන්නේෙසයිනෝෆාම් සුවර්![]()
oya paw pawහැහ්
හම්බෙයි පයිසර් බලන් හිටපන්, ඒව නාමල්ගෙ ගමෙ එවුන්ට
පලයන් අන්න අරහෙට, ආව මෙතන කියවන්න

Synopharm 1st eka witharai gahanna hambune 3weeks walin covid haduna malee nee. Injection ekata pinsidda wenna honda una

එහා ගෙදර නම්කි එක්ක ගිහින් එකට ගහගන්න තිබ්බ චාන්ස් එක නේ උබ නාකි ගොඩේ පොරකාලා ගහගත්තේ.
උඹ ලට දීල වැඩක්නෑ ඒව අනාගත බයි ඡන්දායකයන්ට විතරයි ඒව ලැබෙන්නෙ.මමත්. හම්බන්තොටට Pfizer අපිට Sinopharm ද?![]()