හෙට සුනාමියක් එන කතාවක් යනවා නේද?

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,804
    11,205
    113
    පොටෝ එකක් නැතුව කියන්න අමාරුයි


    යාපාසර් ගෙ රතු බෝල නැතුව විස්සාස කරන්න අමාරුයි

    මෛන්ද මාතියා දුකෙන් ඉන්න නිසා මේකනම් කොහොමත් විස්සාස කරන්න අමාරුයි
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,299
    26,806
    113
    Kandy
    Sunami-Hora-Behind-The-Tree-Naaki-Mayina-copy.jpg
    math hituwa witarai rosi acchita deela me photo eka hada ganna kiyala uba dala ekama
     
    • Haha
    Reactions: kasun_kbp

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මහින්ද පට්ට හැපි ඇති..:yes:

    මහින්ද මාත්තයාට සුබ කාලයක් එන්න යන්නේ


    මහින්ද මාත්තයාට සුබ කාලයක් එන්න යන්නේ 2

    මා හින්දට ගු යයි සුනාමි නඩුව පත්තු වෙයිදෝ කියලා


    @2osama
    @nicjosh83 AKA @John Dutton
    @netudara
    @N A K A M U R A
    @weer 11
    @hirashgeff
    @asanka+++

    mehe warella HTTP, onna apahu naki maina hora kanna chance ekak enawa wage
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    හෙට එනව කියල සුනාමි එන්නෙ නෑ යකෝ.
    උඹල වගේ උන් තමයි අර මුහුද ආපස්සට ගිය වෙලේ වැටවල් ගහන්නත් ගියේ. :lol: