හෙට ස' ජාතිය අමතා කරන කතාව ගැන උඹලගේ පුරෝකථන තියනවද 
1) ඉන්දන මිල යලි පහතට. "ජනතාව පීඩාවට පත්වෙන විදිහට මේවා වැඩි කොරන්ඩ දෙන්ඩ බෑ."
2) හාල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කීපයක මිල පහතට. "මේ දවස්වල ජනතාවට සහන දෙන්ඩ ඕනේ මම දැන් නැගිට්ටේ."
3) කුසල් මෙන්ඩිස් කන්ඩායමෙන් ඉවතට. "මූව තියාගන බෑ කියලා මම දැන ගත්තේ ඊයේ මැච් එකෙන්."
අහපු ගමන් කුල්මත් වෙන බුකි වාසී බයියෝ, බුකිය පුරා මල් වෙඩි පත්තු කරනවා. දැන් සැපයි දැන් සැපයි කිය කියා හැමිනෙනවා.
"දුමින්ද ගැන මට මතක නෑ මම දන්නෙ නෑ..." තත්වයට සමහරු පත් වෙනවා. "නැව කියලා දෙයක් නෑ, නැව කියන්නේ සෙල වෙන මනස" කියලා සමහරු හිතන්ඩ පටන් ගන්නවා.
බොලා මොනවද හිතන්නේ.