හෙට ස' ජාතිය අමතා කරන කතාව ගැන උඹලගේ පුරෝකථන මොනාද?

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    හෙට ස' ජාතිය අමතා කරන කතාව ගැන උඹලගේ පුරෝකථන තියනවද :lol:
    1) ඉන්දන මිල යලි පහතට. "ජනතාව පීඩාවට පත්වෙන විදිහට මේවා වැඩි කොරන්ඩ දෙන්ඩ බෑ."
    2) හාල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කීපයක මිල පහතට. "මේ දවස්වල ජනතාවට සහන දෙන්ඩ ඕනේ මම දැන් නැගිට්ටේ."
    3) කුසල් මෙන්ඩිස් කන්ඩායමෙන් ඉවතට. "මූව තියාගන බෑ කියලා මම දැන ගත්තේ ඊයේ මැච් එකෙන්."

    අහපු ගමන් කුල්මත් වෙන බුකි වාසී බයියෝ, බුකිය පුරා මල් වෙඩි පත්තු කරනවා. දැන් සැපයි දැන් සැපයි කිය කියා හැමිනෙනවා.
    "දුමින්ද ගැන මට මතක නෑ මම දන්නෙ නෑ..." තත්වයට සමහරු පත් වෙනවා. "නැව කියලා දෙයක් නෑ, නැව කියන්නේ සෙල වෙන මනස" කියලා සමහරු හිතන්ඩ පටන් ගන්නවා.

    බොලා මොනවද හිතන්නේ.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,980
    15,436
    113
    Screenshot_20210624-184319_Firefox.jpg
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    දුමින්ද යට ගියා. හෙට කතාව උඩ ආවා. කතාවෙන් පස්සේ තව එකක් උඩ එයි.
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    කොරෝනා නිසා පරිස්සමෙන් වගකීමෙන් වැඩ කරන්න
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    Ada seen eka yata yanna mokak Hari hetuwak hadan kiyay
    අනිවා බං. හෙට, අනිද්දා ඉදලා බුකියේ අලුත් මාතෘකාවක් හදයි.
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    රටේ ආර්ථිකය බොහොම අමාරු මට්ටමක තියෙන්නේ...

    කෘෂිකර්මාන්තය වස විසෙන් තොරව කරන්න අපි කටයුතු කරනව, එන්නත් ලබාගන්න අවශ්‍ය දේ කරලා තියෙනවා, මේ අවුරුද්දේ අග වෙද්දි රටේ සැළකිය යුතු ප්‍රමාණයක් එන්නත් කරනවා.
    ------ Post added on Jun 24, 2021 at 6:43 PM

    දුමියා ගැන කිව්වොත්, ෂානි ඩිරෙක්ට්ලි කෝට් නොකර ලියයි, දූෂිත නිලධාරීන් සමග එක්ව කළ දේශපාලන පළිගැනීම්වලට.... විපක්ෂය බෙරු ඇදබෑවාට අපි තමයි හොඳටම කළේ කියල හිකි හිකිය දාලා ඉවර කරයි. සුදේවයි කිංස්ලියි එකතු වෙලා හිකි හිකය කපලා රිලීස් කරයි.
    ------ Post added on Jun 24, 2021 at 6:44 PM
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ස' හෙට ජාතිය අමතන්නේ රට්ටු මිනිහගේ ජාතිය අමතනවා කියලා දැනගෙන වෙන්න බැරිද :confused:
     
    • Haha
    Reactions: Ragna_SL

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අනිවා බං. හෙට, අනිද්දා ඉදලා බුකියේ අලුත් මාතෘකාවක් හදයි.
    බොස් දැනටමත් හදල ඉවරයි අර කහින ටීම් එක අද වැඩිය පේන්න නෑ නේද කොහෙවත්. ඒ උන්ට මීටින් එකක් තියෙනව ඊලගට එන නාටකේ මාකට් කරන විදිය ගැන ;)
     
    • Wow
    Reactions: WhyNot1

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    බොස් දැනටමත් හදල ඉවරයි අර කහින ටීම් එක අද වැඩිය පේන්න නෑ නේද කොහෙවත්. ඒ උන්ට මීටින් එකක් තියෙනව ඊලගට එන නාටකේ මාකට් කරන විදිය ගැන ;)
    ඒක නම් වෙන්න පුළුවන් මචං. :lol:
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    චමුදිත කියල කෙනෙක් හිටිය නේද කියල අහයි
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,258
    9,158
    113
    ජෝකර් කෙනෙක් මොනවා කිවුවත් වෙනසක් නෑ..ඕක ගැන වැඩිය හිතන්න ඕනේ නෑ