හෙට ෆිල්ම් හොල් ඇරලද?

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හෙට ෆිල්ම් හොල් ඇරලද?

    හෙට ෆිල්ම් තියටර්ස් ඇරලද බන් ඊ එ පි එකේ නම් ඔන්ලයින් බුක්කරන්න පුලුවන් එත් සංදිපනීගේ බුරිය බලන්න යන්න ඉන්නේ රීගල් එක ඇරලද දන්නේ නෑ ..:angry:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    සංදීපනීගෙ බුරිය බැලුවම හරිද ?

    :confused::confused::confused:

    යකෝ මැයි පලවෙනදා හෙට. ඕව බැලුවට වැඩක් නෑ. (මැයි පලවෙනදා අනිත් පැත්ත ගහල බලපන් තේරුනේ නැත්නම් :dull::dull:)
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සංදීපනීගෙ බුරිය බැලුවම හරිද ?

    :confused::confused::confused:

    යකෝ මැයි පලවෙනදා හෙට. ඕව බැලුවට වැඩක් නෑ. (මැයි පලවෙනදා අනිත් පැත්ත ගහල බලපන් තේරුනේ නැත්නම් :dull::dull:)

    mala keliyay:dull:
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ගින්දරී.:P

    PRoPBdo_700wa_0.gif