හෙට (14) British Airways ආයෙ ලන්කාවට එනවා..
හෙට ආයෙත් British Airways ලන්කාවට එනවා.. ලන්කාවෙ ගුවන් සේවාවෙ ආරම්බකයො ත්මයි මෙයාලා.. එත් පහු ගිය යුද්දෙ කාලෙ එක එක ප්රශ්න මත පාඩුයි කියලා ලන්කාවට එන එක නැවතුනා.. එත් හෙට ඉදන් සතියකට තුන් සැරයක් British Airways ලන්කාවට පියාබනවා.. මාලේ දිවයිනට එන BA2043 කියන flight එක් තමා මෙයලා දිගට කටුනායක වෙනකන් continue කරන්නෙ..
ආරන්චියෙ හැටියට හෙට එන flight එකේ British Airways එකේ ලොකු පුටු වල ගොඩක් අය අවුරුදු කන්න ලන්කාවට එනවලු.. pilot වෙන්නෙත් ලාන්කික කොල්ලෙක්.. ඒක ගැන කලිනුත් ට්රේඩ් එකක් දාලා තිබුනා.. කොහොම උනත් මේක අපේ රටෙ සන්චාරක වියාපාරයට් ලොකු ශක්තියක් වෙවි..
…