හෙට (14) British Airways ආයෙ ලන්කාවට එනවා..

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හෙට (14) British Airways ආයෙ ලන්කාවට එනවා..

    හෙට ආයෙත් British Airways ලන්කාවට එනවා.. ලන්කාවෙ ගුවන් සේවාවෙ ආරම්බකයො ත්මයි මෙයාලා.. එත් පහු ගිය යුද්දෙ කාලෙ එක එක ප්‍රශ්න මත පාඩුයි කියලා ලන්කාවට එන එක නැවතුනා.. එත් හෙට ඉදන් සතියකට තුන් සැරයක් British Airways ලන්කාවට පියාබනවා.. මාලේ දිවයිනට එන BA2043 කියන flight එක් තමා මෙයලා දිගට කටුනායක වෙනකන් continue කරන්නෙ..

    ආරන්චියෙ හැටියට හෙට එන flight එකේ British Airways එකේ ලොකු පුටු වල ගොඩක් අය අවුරුදු කන්න ලන්කාවට එනවලු.. pilot වෙන්නෙත් ලාන්කික කොල්ලෙක්.. ඒක ගැන කලිනුත් ට්‍රේඩ් එකක් දාලා තිබුනා.. කොහොම උනත් මේක අපේ රටෙ සන්චාරක වියාපාරයට් ලොකු ශක්තියක් වෙවි..


    1ABt6D.jpg



     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    para suddo kiyapan thawath :rofl:





    heroes live forever :D
    මේ කොටියො ඔනා හුයන්නක් කියපන්, අහගෙන ඉන්නම්, ඒත් උබේ මහ එකාගෙ පජාත ෆොටො මේකෙ එල්ලන්න එන්න එපා.. ඔක අරන් ගිහින් ගහ ගනින් අම්මගෙ නිදන් කාමරේ..
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Its breath taking machan.. Really proud that Sri Lanka is back with Europe via British Airways.. This is what we need.. Not China not India... This is the country Sri Lanka must be strong with..

    Most of the problems can solve if we convince British People that its not true what LTTE said about Sinhalese.. Protesting against Europe isn't the answer, we must convince them until they realize..