හෙට 15 උදේ ඉදල Bus Strike ද All Island

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    හෙට 15 උදේ ඉදල Bus Strike ද All Island

    හෙට 15 උදේ ඉදල Bus Strike ද

    ඔක්කොම බස් සංගම් වර්ජනය කරනවලු නේද රට පුරාම
    :angry:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    හෙට 15 උදේ ඉදල Bus Strike ද

    ඔක්කොම බස් සංගම් වර්ජනය කරනවලු නේද රට පුරාම
    :angry:

    අද (14) මධ්‍යම රාති‍්‍රයේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය ස්ථිර වශයෙන්ම සිදු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

    එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ මධ්‍යම රාති‍්‍ර 12.00 ට සියලු පෞද්ගලික බස් සංගම් මෙම වර්ජනයට එක්වන බවයි.

    අද දහවල් පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා.

    රථ වාහන අවම දඩය රුපියල් 2500 දක්වා ඉහළ දැමීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය කි‍්‍රයාත්මක කෙරෙනවා.

    මේ අතර සමස්ත ලංකා පාසල් ළමුන් ප‍්‍රවාහන සංගමය සහ සමස්ත ලංකා ති‍්‍රරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයද මෙම වර්ජනයට විවිධ අයුරින් සහාය ලබාදීමට එකඟ වී තිබෙනවා.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    ගොබ්බ ආණ්ඩුවේ වැඩ හින්දා මිනිස්සු තමා දුක් විදින්නේ.ඔය වැඩේ හොදයි ඒත් ඕක කරන්න තිබ්බේ ටික ටික.එක පාරම ඔහොම වැඩි කරපුවහම උන් අනාත වෙනවනේ..

    14991908_2149499635275266_628377992378435562_n.jpg
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63

    langame unta awulak nedda bn.eka rajaye kiyl unta onadeysk karanna puluwanda bn
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ගොබ්බ ආණ්ඩුවේ වැඩ හින්දා මිනිස්සු තමා දුක් විදින්නේ.ඔය වැඩේ හොදයි ඒත් ඕක කරන්න තිබ්බේ ටික ටික.එක පාරම ඔහොම වැඩි කරපුවහම උන් අනාත වෙනවනේ..

    14991908_2149499635275266_628377992378435562_n.jpg

    machan hebai 10 wathawak dada gahana widiha ekek nam u pare yanna hoda ne.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ගොබ්බ ආණ්ඩුවේ වැඩ හින්දා මිනිස්සු තමා දුක් විදින්නේ.ඔය වැඩේ හොදයි ඒත් ඕක කරන්න තිබ්බේ ටික ටික.එක පාරම ඔහොම වැඩි කරපුවහම උන් අනාත වෙනවනේ..

    14991908_2149499635275266_628377992378435562_n.jpg

    ඈ හුත්තෝ උන් මිනිස්සුන්ව හප්පලා මැරුවම උඹේ අම්මාද ඒ මිනිස් ජීවිත වලට වන්දි ගෙවන්න ඕනේ. මම නම් කියන්නේ අවම දඩය 5000ක් වත් කරන්න ඕනේ. විශේෂයෙන්ම බර වාහන වලට. ඔහොම අසාදාරන විදිහට strike කරනව නම් කරන්න තියෙන්නේ උන්ට රිදෙන්නත් එක්ක CTB එකට හොද Quality බස් 1000ක් විතර ගෙන්නන්න එක. strike කරන හැම පාරටම 1000 ගානේ ගෙන්නුවා නම් නිකන්ම ගැමුණුට චු යයි. ආයේ කවදාවත් strike කරන එකක් නැහැ .
     
    Last edited: