තැපැල් නම් ස්ට්‍රයිද කොහෙද, ගෙවල් දෙකකට එහා පකයෙක් පෝස්ට් මාස්ටර්, පාන්දර 1ට ඇවිත් මට බොන්න කතා කරා ඊට පස්සෙ සිගරට් 10කට කෙලල ගියා . ඌත් එක්ක බොනවට වඩා හොදයි සිගරට් ටික දීල පිටත් කල එක. බිව්වොත් ඇත්තම් රට හදන්න කථාව පොන්නයගෙ. ජීවිතේට රටකට ගිහිල්ලත් නෑ, අරෙහෙ මෙහෙමයි මෙහේ මෙහෙමයි කියල මම ඉඳපු රටවල් ගැන මටම කියනව. ඒ වගේලු හැදෙන්න ඕන. ඔය පොන්න ජෙපි පැටව් ගවර්මන්ට් සර්විස් එකේ ඉන්නකම්, ඊලෝන් මස්ක් ඇවිල්ලවත් රට හදන්න වෙන්නෙ නෑ