හෙට 2020/11/12 නුවර ඉඳන් colombo එන්න පුළුවන් ද ?
thecrazyone Member Aug 3, 2015 12 4 3 Nov 11, 2020 #1 හෙට 2020/11/12 නුවර ඉඳන් colombo එන්න පුළුවන් ද ?
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,471 36,420 113 මැදමහනුවර Nov 11, 2020 #2 පුළුවන් හැබැයි ගෙදරයන්න හිතන් ඉන්නේ ට්රේන් එකෙන්නම් යන්න බෑ Reactions: Walter White
Walter White Well-known member Nov 20, 2019 43,664 125,315 113 දෙහිවල Nov 11, 2020 #3 බස් එකේ පුලුවන්.. දුම්රිය අබේපුස්සෙන් පස්සෙ යන්නෙ නැහැ.. Reactions: The Kingslayer
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,471 36,420 113 මැදමහනුවර Nov 11, 2020 #4 දැන් බ්රේකින් නිව්ස් එකේ කිව්වා බස්නාහිර එන්න යන්න බෑලු Reactions: thecrazyone and Walter White
Sri_Sampath Well-known member Jan 26, 2010 14,744 12,771 113 Nov 11, 2020 #5 ආවොත් යන්න වෙන්නේ සඳුදා Sri_Sampath said: අන්න news එකක් එනවා 15 වෙනිදා වෙනකන් කොලබින් පිටවීම තහනම් කියලා Click to expand...
ආවොත් යන්න වෙන්නේ සඳුදා Sri_Sampath said: අන්න news එකක් එනවා 15 වෙනිදා වෙනකන් කොලබින් පිටවීම තහනම් කියලා Click to expand...
NRTG Well-known member Oct 19, 2019 41,197 198,808 113 Colombo, Sri Lanka Nov 11, 2020 #7 15 වෙනිදා වෙනකන් බස්නාහිරින් පිට වේම තහනම් කිව්වා Reactions: UKKU PUTHA, Arumbaya De Almeida, TCB Rox and 3 others
PHBhagya Well-known member Feb 26, 2020 25,165 3 118,940 113 Gampaha Nov 11, 2020 #8 බෑ Reactions: UKKU PUTHA, Arumbaya De Almeida, TCB Rox and 2 others