හෙට facebook virus එකක් එනවලු.
අම්මෝ මුලින්ම කියන්න ඕන මේක rep බලාපොරොත්තුවෙන් දාන thread එකක් නම් නෙමෙයි.
(මොකද මුලිනුත් මට පොඩි බයිටක් සෙට් උනා thread එකක් දාල. rep හුටපටයක් ගිහිල්ල.) මම facebook එකේ ඉන්න ගමන් මේක සෙට් උනේ.
ඉතින් අපේ කට්ටිය අහුවෙයි කියල තමයි මේක දාන්න හිතුවෙ. නැත්නම් අම්මප
මම දවස් දෙක තුනක් යනකම් අලුත් thread එකක් දාන්න නෙමෙයි හිටියෙ. සෙට් උන බයිට නිසා.
එහෙමයි කියල අපේ කට්ටියට මේක නොකිය බැරි කමට තමයි දැම්මෙ.
ඔන්න දැම්ම.
හෙට දිනයේ Valentine වෙසින් ඔබ Facebook Account එක ආක්රමණය කරන නොයෙක් ආකාරයේ Malware/Virus වලින් ඔබ ආරක්ෂා වන්න. බොහෝ දෙනා පවසන ආකාරයට හෙට දිනය පුරාම මෙවැනි අන්තර්ජාල රකුසන් ඔබ ගොදුරු කරගැනීමට උත්සහ ගන්නා බව මතක තබා ගන්න....
(අප මෙය පුල පුලා ඔබට පවසන්නේ හෙට දිනය විශේෂ දිනයක් බැවිනි. ඔබ නොදෙනුවත්වම ඔබ තවත් කෙනෙකුගේ ගොදුරක් වියහැකි බැවිනි)
ඔබගේ පරිගණකයේ පාලනය යම් කෙනෙක් ගතහොත් එම පුද්ගලයාට කට හැකි දෑ.
ඔබ අන්තර්ජාලයට සම්බන්ධවූ විට ඔබගේ පරිගණකයේ ඇති email passwords, facebook passwords, credit card details, images, documents, personal stuff සහ නොයෙක් දෑ එම පුද්ගලයන්ට ලබාගත හැක.
පිළිගන්න එක නැති එක ඔබටම බාර කරමින් මම නිහඩ වෙනව අසා සිටි ඔබ සැමට ස්තුතියි.
අම්මෝ මුලින්ම කියන්න ඕන මේක rep බලාපොරොත්තුවෙන් දාන thread එකක් නම් නෙමෙයි.

(මොකද මුලිනුත් මට පොඩි බයිටක් සෙට් උනා thread එකක් දාල. rep හුටපටයක් ගිහිල්ල.) මම facebook එකේ ඉන්න ගමන් මේක සෙට් උනේ.
ඉතින් අපේ කට්ටිය අහුවෙයි කියල තමයි මේක දාන්න හිතුවෙ. නැත්නම් අම්මප
මම දවස් දෙක තුනක් යනකම් අලුත් thread එකක් දාන්න නෙමෙයි හිටියෙ. සෙට් උන බයිට නිසා.
එහෙමයි කියල අපේ කට්ටියට මේක නොකිය බැරි කමට තමයි දැම්මෙ.ඔන්න දැම්ම.

Be aware!