හෙට koriyaawa

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හෙට කොරියාව

    හෙට කොරියාව නිර්මාතෘ ගෙ උපන්දිනේ ලු.. දකුනු කොරියාවෙ උන් බයෙන් ඉන්නෙ හෙට උතුරු කොරියාවෙ උන් වැඩ පෙන්නයි කියලා.. ඒත් දකුනු කොරියාව ඔනා ගේමකට ලැස්තියි කියලා තමා කියන්නෙ.. ඇමෙරිකන් ලොක්කත් කියන ගැහුවොත් ගහනවා කියලා..
     
    Last edited: