හෙට Strike කතාවක් තියෙනවද
කොල්ලනේ හෙට මොකක්හරි Strike කතාවක් තියෙනවද ( Bus / Petrol / Train )
පොඩි රාවයක් යනවා , කවුරුත් හරියටම දන්නේ නෑ
දන්න කෙනෙක් ඉන්නවනම් කොටාගෙන යන්න.......
අනිත් අය Bump එකක් දාමුද

??