හෙට Strike කතාවක් තියෙනවද

prabuddha2012

Active member
  • Jan 15, 2013
    625
    134
    43
    හෙට Strike කතාවක් තියෙනවද

    කොල්ලනේ හෙට මොකක්හරි Strike කතාවක් තියෙනවද ( Bus / Petrol / Train )
    පොඩි රාවයක් යනවා , කවුරුත් හරියටම දන්නේ නෑ :no:
    දන්න කෙනෙක් ඉන්නවනම් කොටාගෙන යන්න.......

    අනිත් අය Bump එකක් දාමුද :rofl:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඒ ප්‍රශ්නේ මෙහෙම ඇහුවා නම් හරි.
    " හෙට මොකුත් ස්ට්‍රයික් එකක්වත් නැද්ද "
    ඇයි ඉතින් ස්ට්‍රයික් නැති දවසක් නෑ නේ ලංකාවේ...:rolleyes::P
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    Mainly doctors la strike, thawa eka eka ayathanawa Some unions strike. But ayathana sampoornayen strike nae. CEB, Petroleum, Teachers some union strike ekata support. But un strike karanawa kiyala direct kiyala nae
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,534
    5,752
    113
    ලු... සයිටම් එකට එරෙහිව ලු..
    බස්නම් අවුලක් නෑ..ලු, ගෑමුණුවගේ කවුදත් ඉන්නවාලු......


    දුම්රිය රියදුරන් වර්ජනයට....

    ඉල්ලීම් තුනක් මුල්කර ගෙන හෙට (05දා) උදේ 08.00 සිට පැය 24ක වැඩ වර්ජනයක් දියත් කරන බව දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමය සඳහන් කරයි.

    අහෝසි කළ විශ්‍රාම වැටුප නැවත ලබාදීම, දුම්රිය ව්‍යාපෘති පෞද්ගලික ආයතනවලට ලබාදීම නවතා දැමීම හා සයිටම් ආයතනය වසා දැමීම යන ඉල්ලීම් මුල්කර ගනිමින් මෙම මෙම වර්ජනය සිදුකරන බව එම සංගමයේ ලේකම් ඉන්දික දොඹගොඩ මහතා සඳහන් කළේය.


    දුම්රිය නියාමක වර්ජනයක්

    හෙට පෙ.ව. 8.00 සිට අනිද්දි පෙ.ව. 8.00 දක්වා එක් දිනයක වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය නියාමක සංගමය සඳහන් කරයි.

    එහි ලේකම් පී.එම්. පීරිස් මහතා සඳහන් කළේ ගැටලු තුනක් මුල් කරගනිමින් විරෝධතාව පවත්වන බවයි.

    මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීම, පූර්ණ විශ්‍රාමවැටුප් ලබාදීම හා ඉට්කා අවලංගු කිරීම එම ඉල්ලීම් තුන බවද ලේකම්වරයා සඳහන් කළේය.
    ada.lk
     
    Last edited: