හෙට

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,865
    1
    42,994
    113
    web.jpg.jpeg
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,601
    113
    මට උබලෑ ලෑන්ඩ් ලයින් නම්බර් එක දියන්. මම හෙට කෝල් කරන්නම්. :-)

    කෝල් කරන්නයි
    ලයින් නම්බර් දෙන්නයි
    මින් මතු කරන්නෙ නෑ ආරාධනා 🤷🏻‍♂️
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,865
    1
    42,994
    113
    කෝල් කරන්නයි
    ලයින් නම්බර් දෙන්නයි
    මින් මතු කරන්නෙ නෑ ආරාධනා 🤷🏻‍♂️
    ඒ ගමන උඹල දෙන්නත් කපල් එකක් වගේ
    දැං කවුද එතකොට ගෑනි?
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,059
    7,165
    113
    Narcissistic Sociopath Manipulator
    හෙට නං Speedball පාරක් දාන්න ඕනෙ නිදහස් දිනේනෙ. ඊට පස්සෙ රැ වුණාම කලින් කෙල්ලට කථා කරලා වද දෙන්න ඕනෙ.
     
    • Haha
    Reactions: AnuradhaRa

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,868
    11
    3,407
    113
    අපි ඩිස්කෝඩ් චැනල් එකක් හදලා කතා කරමු
     
    • Like
    Reactions: AnuradhaRa

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,878
    15,374
    113
    New Zealand
    14-2-4.jpg


    ටෙලිකොම් එකෙ දැනටමත් Unlimited callපැකේජ් එකක් තියනවා. බහුතරයක් අය දැනටමත් මේක ඇක්ටිව් කරගෙන ඉන්නෙ. ටෙලිකොම් එකෙන්ම කෝල් කරලත් මේක ඇක්ටිව් කරවලත් ඉවරයි. එහෙම තියෙද්දි අන්ලිමිටඩ් calls දුන්නා කියලා තේරුමක් නැනේ. දැනටම ගොඩක් අයට කෝල් අන්ලිමිටඩ්. ඉස්සර රු100ක් ගෙවලා ගත්ත CLI facility එකත් දැන් Free දෙනවා. Data වගේ දෙයක් unlimitedකරා නම් වටිනවා
     
    • Like
    Reactions: AnuradhaRa