ඉතින් උඹට පාන්ද හිපාටුවෝ
දැන්වත් කට පියන් හිටපියකෝ පව් නොදී
ඉතින් උඹට පාන්ද හිපාටුවෝ
දැන්වත් කට පියන් හිටපියකෝ පව් නොදී
ජෙප්පොන්ට ඔහොම කථා කරන්න ඵපා උඔලගෙ යාළුවො නේද..
මුන්ට පිස්සුනෙ බන් ජනාධිපති ධූරය අහෝසි කරන්න හදන්නෙ. දැන් කොච්චර බැලන්ස්ද. එකෙක්ටවත් පිස්සු කෙලින්න බෑ.
විධායක ජනාධිපතිකම අහෝසි කරලා තිබ්බ නම්, අත්තනෝමතික හිතුවක්කාරි රනිල් වික්‍රමසිංහ ව්‍යවස්ථාවේ හිල් හොයමින් මේ දරන ප්රයත්නයට අගමැතිවරයාගේ හෙවනැල්ල ඉඩ කඩ ලබා නොදිය යුතුයි කියලා අගමැතිගෙ හෙවනැල්ලෙන් තමයි ඉල්ලන්න වෙන්නෙ.
මෛත්‍රී ඔය යෝජනාවට විරුද්ධ වෙන්නෙ ඒක මෛත්‍රී කැමති ආණ්ඩුවක් නොවෙන නිසා මිසක් මහජනයගෙ මුදල් ඉතිරි කරන්න කියන පිරිසිඳු චේතනාවකින් නෙවේ.
ඊලඟට කවුරු බලයට ආවත් ජාතික ආණ්ඩුවකට ගිහින් ඇමතිකම් වැඩිකරගන්න එක නම් ශුවර්. මුන් විරුද්ධ වෙන්නෙ ප්‍රතිවාදියා ඒක කරන්න හදනකොට විතරයි.

ඕකත් අර උඹේ සමච්ලයක්ද?sure නෑ.ඒකයි අැහුවේ..![]()

කොච්චර හොඳට හැදුවත් වැඩක් තියෙනවද බන් මුන්ගෙ වැඩේ හිල්ම හොයන එකනෙසුද්දා ගිහිං අවුරුදු 71 ක් යනකං ව්‍යවස්ථාවක් හදා ගන්න බැරි රටක් ගැන මොන කතාද බං![]()
patta heta film balanna one na parliament eka athal eke balanna puluwan![]()

Api anthimata athal gaththe last year December neda.