හෙට_ජාතික_ආණ්ඩුවක්

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    හෙට_ජාතික_ආණ්ඩුවක්

    හෙට දිනයේ ජාතික ආණ්ඩුවක් සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රනිල් වික්කමසිංහ සැරසෙයි

    Last edited:

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,626
    9,420
    113
    ඉතින් උඹට පාන්ද හිපාටුවෝ
    දැන්වත් කට පියන් හිටපියකෝ පව් නොදී
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    ඉතින් උඹට පාන්ද හිපාටුවෝ
    දැන්වත් කට පියන් හිටපියකෝ පව් නොදී

    ඇයි තොට රොස් පාංද හුකන්නා. තො පල සිරිකොතට
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඉතින් උඹට පාන්ද හිපාටුවෝ
    දැන්වත් කට පියන් හිටපියකෝ පව් නොදී

    :(ජෙප්පොන්ට ඔහොම කථා කරන්න ඵපා උඔලගෙ යාළුවො නේද..:lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,893
    40,670
    113
    මුන්ට පිස්සුනෙ බන් ජනාධිපති ධූරය අහෝසි කරන්න හදන්නෙ. දැන් කොච්චර බැලන්ස්ද. එකෙක්ටවත් පිස්සු කෙලින්න බෑ.

    විධායක ජනාධිපතිකම අහෝසි කරලා තිබ්බ නම්, අත්තනෝමතික හිතුවක්කාරි රනිල් වික්‍රමසිංහ ව්‍යවස්ථාවේ හිල් හොයමින් මේ දරන ප්‍රයත්නයට අගමැතිවරයාගේ හෙවනැල්ල ඉඩ කඩ ලබා නොදිය යුතුයි කියලා අගමැතිගෙ හෙවනැල්ලෙන් තමයි ඉල්ලන්න වෙන්නෙ.

    මෛත්‍රී ඔය යෝජනාවට විරුද්ධ වෙන්නෙ ඒක මෛත්‍රී කැමති ආණ්ඩුවක් නොවෙන නිසා මිසක් මහජනයගෙ මුදල් ඉතිරි කරන්න කියන පිරිසිඳු චේතනාවකින් නෙවේ.

    ඊලඟට කවුරු බලයට ආවත් ජාතික ආණ්ඩුවකට ගිහින් ඇමතිකම් වැඩිකරගන්න එක නම් ශුවර්. මුන් විරුද්ධ වෙන්නෙ ප්‍රතිවාදියා ඒක කරන්න හදනකොට විතරයි.
     
    ඕකත් අර උඹේ සමච්ලයක්ද?sure නෑ.ඒකයි අැහුවේ..:lol:
     
    AsianBrothers

    Member
    Feb 2, 2019
    121
    10
    0

    සුද්දා ගිහිං අවුරුදු 71 ක් යනකං ව්‍යවස්ථාවක් හදා ගන්න බැරි රටක් ගැන මොන කතාද බං :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,893
    40,670
    113
    ඕකත් අර උඹේ සමච්ලයක්ද?sure නෑ.ඒකයි අැහුවේ..:lol:
    :lol::lol:
    නෑ නෑ සීරියස් කිව්වෙ බන්
    සුද්දා ගිහිං අවුරුදු 71 ක් යනකං ව්‍යවස්ථාවක් හදා ගන්න බැරි රටක් ගැන මොන කතාද බං :lol:
    කොච්චර හොඳට හැදුවත් වැඩක් තියෙනවද බන් මුන්ගෙ වැඩේ හිල්ම හොයන එකනෙ
     
    AsianBrothers

    Member
    Feb 2, 2019
    121
    10
    0
    එජාප කණ්ඩායම රැස්වීම අද පාර්ලිමේන්තුවේ රැස් උන වෙලේ ශ්‍රීලනිපයේ තව කට්ටියක් මේ රැස්වීමට ඇවිත් තිබ්බා.

    අනික තමයි ද්‍රවිඩ ජාතික සංධානය කියනවා එජාප, ශ්‍රීලනිප ජාතික ආණ්ඩුවක් ආවට ගැටලුවක් නැහැ කියලා. ඒ අයත් ප්‍රශ්න කරන්නේ මුස්ලිම් කොංග්‍රසයේ තනි මන්ත්‍රී සමග ජාතික ආණ්ඩුවක් පිහිටුවන්න හදනවා නං විතරයි. ඒ පැත්තත් බැලන්ස්.

    සිරිසේනට නං කරන්න පුළුවන් දෙයක් නෑ. මහින්දටත් රනිල් ඉන්ෂුවරන්ස් එකක් දීලා ඇති. මිනිහා ඒ නිසා මීඩියා ඉස්සරහ ඔය මොකවත් කීවට රනිල් එක්ක අමුඩේ සහ පුක වගේ ඉදි.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඒක අද අකුලගෙන බං...!!

    ජාතික ආණ්ඩු යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමේ තීරණයක්

    ජාතික ආණ්ඩුව පිහිටුවිම පිළිබඳ යෝජනාව අද(07) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර සිටීමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කර ඇති බව වාර්තා වෙයි.

    ඊයේ(06) රාත්‍රියේ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් රැස්වී මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.

    ජාතික ආණ්ඩුවක් පිහිටුවිම සඳහා වු යෝජනාව අද දිනයේ විවාදයට ගැනිමට ඊයේ පස්වරුවේ රැස්වූ පක්ෂ නායක රැස්විමේදී සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් යෝජනා කර තිබේ.

    -අද දෙරණ