හෙට_නිවාඩුද?

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,056
    3,775
    113
    මුහුද පැත්තේ..
    [FONT=&quot]හෙට රාජ්‍ය ආයතන සහ පාසල් නිවාඩු නැහැ

    [/FONT]​
    හෙට (23) දිනයේ රාජ්‍ය සේවකයන්ට නිවාඩු දිනයක් නොවන බව රාජ්‍ය පරිපාලන හා කළමණාකරණ අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් ජේ. දඩල්ලගේ මහතා පැවසුවේ සාමාන්‍ය පරිදි හෙට දිනයේ රජයේ සියලු ආයතවල කටයුතු සිදු කෙරෙන බවයි.

    මේ අතර රජයේ පාසල්ද හෙට දිනයේ විවෘත කෙරෙන බව ප‍්‍රධාන විදුහල් කිහිපයක විදුහල්පතිවරුන්ගෙන් කළ විමසීමකදී අනාවරණ වුණා.

    කෙසේවෙතත් ආපදා පවතින ප්‍රදේශවල පාසල්වලට, අදාළ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ අනුමැතිය මත නිවාඩු ලබා දීමට විදුහල්පතිවරුන්ට බලය ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.
    http://nethfm.com/article/107423
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;20175634 said:
    නිවාඩු නැතිලු හුට්ටෝ

    ටඋකන්න නිදා ගන්න හිටියේ
    කවිද හුට්ටෝ නිවාඩු නැති කර පරයා :angry: :angry:

    රෑට 100ක් විතර යවපං ඉස්කාේලෙට ගං වතුර නිසා යන එන මං නැතිවුනා කියන්න කියල :baffled: :baffled:
    එතකාෙට එ්ගාෙල්ලන්ව ගන්න ඔිනෙ නිසා ඉස්කාේලෙ නිවාඩු දෙයි :baffled: :baffled:
    මෙහෙ නං නිවාඩු :D :D
    පවුල් 10ක් විතර ඉන්නව :D :D
     
    රෑට 100ක් විතර යවපං ඉස්කාේලෙට ගං වතුර නිසා යන එන මං නැතිවුනා කියන්න කියල :baffled: :baffled:
    එතකාෙට එ්ගාෙල්ලන්ව ගන්න ඔිනෙ නිසා ඉස්කාේලෙ නිවාඩු දෙයි :baffled: :baffled:
    මෙහෙ නං නිවාඩු :D :D
    පවුල් 10ක් විතර ඉන්නව :D :D

    මටම ගිහිල්ලා තමා නවතින්න වෙන්නේ ඒකටත්
    :baffled: :baffled:

    තද වැසි වහිවී
    සීත සුලි කුණාටු හමාවී
    ඒත් හෙට ඉස්කෝලේ යන්න වෙනවා
    සත්තම සත්තයි :( :(
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;20175677 said:
    මටම ගිහිල්ලා තමා නවතින්න වෙන්නේ ඒකටත්
    :baffled: :baffled:

    තද වැසි වහිවී
    සීත සුලි කුණාටු හමාවී
    ඒත් හෙට ඉස්කෝලේ යන්න වෙනවා
    සත්තම සත්තයි :( :(

    හෙට යන්න එපා බං බාෙරු වැඩක් :dull: :dull:
    පන්තියෙං බාගයක් වත් එන එකක් නෑ තාෙරං බලන්න ගිහිං :no: :no:
     
    හෙට යන්න එපා බං බාෙරු වැඩක් :dull: :dull:
    පන්තියෙං බාගයක් වත් එන එකක් නෑ තාෙරං බලන්න ගිහිං :no: :no:

    උබට බැරිද ඕක පොඩ්ඩක් ගෙදර වුන්ට තේරුම් කරලා දෙන්න
     

    RampiRala

    Member
    May 20, 2016
    42
    2
    0
    Podi Silva - පොඩි සිල්වා;20175720 said:
    උබට බැරිද ඕක පොඩ්ඩක් ගෙදර වුන්ට තේරුම් කරලා දෙන්න

    ubala gedarata pahadilivama kiyahan,uganvana davasakata yanava misak uganvanne nathi davasakata gihin kale kanna ba kiyala :D
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    නිවාඩු නෑලු..
    3607835.png
    3607835.png