වාහනේක හෙඩ්ලයිට් එකක් හීට් කරල ගලවන්න දන්න තැනක් කියන්න (දෙහිවල ශිහාන් එක නැතුව, ඌ හොරෙක්).
මගේ ප්‍රොජෙක්ටර් ලෙන්ස් කප් එකේ ෂයින් එක ගිහිල්ල, දැන් එලිය එන්නෙ නැහැ (ප්ලාස්ටික් නිසා electroplate කරන්නත් බැහැ).
මේකට මොකද කරන්නෙ?