හෙඩ්ලයිට් ප්‍රශ්ණයක්

moveon

Well-known member
  • Nov 2, 2022
    517
    900
    93
    වාහනේක හෙඩ්ලයිට් එකක් හීට් කරල ගලවන්න දන්න තැනක් කියන්න (දෙහිවල ශිහාන් එක නැතුව, ඌ හොරෙක්).

    මගේ ප්‍රොජෙක්ටර් ලෙන්ස් කප් එකේ ෂයින් එක ගිහිල්ල, දැන් එලිය එන්නෙ නැහැ (ප්ලාස්ටික් නිසා electroplate කරන්නත් බැහැ).

    මේකට මොකද කරන්නෙ?
     

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,737
    1,081
    113
    bump. ehema healight eka athule thiyena nickel cup eka wage eka ganada kiyanne? eka witharak replace karanna puluwanda?