Pala yanna rathu miris hambaya ube mithyawath aragena. Gihin lebbege labba kasapanලූ විතරයි ...
na ban henayakin gini puluguwak aragenaoka hadanna thel ekata hena gahanna one neda
appa.henayakin gini puluwuwak ganne kohomadana ban henayakin gini puluguwak aragena
eken ginnak gahala hidina ekak thiyenne
වැඩක් වෙන්නෙ නෑ, තරංගනී ගෙන් ගුටි කෑම ඇර ....රාජතරංගනිය නම් හොයා ගත්තා...
gahakata wadina ekak wenna athi.appa.henayakin gini puluwuwak ganne kohomada
dan uba rajek wageda inne.රාජතරංගනිය නම් හොයා ගත්තා...
ඉතින් උබ වැඩැක් නෑ කිය කිය ඉන්නෙ නැතුව හොයලා දීපන්කෝ මචෝ....වැඩක් වෙන්නෙ නෑ, තරංගනී ගෙන් ගුටි කෑම ඇර ....
දාපු දවසේ ඉදලා පට්ට වෙනසක් බං..dan uba rajek wageda inne.
placebo effect eka iwara unama salli
gana duk wela thread danna nam epa
me too.But i used mont blanc explorer,girls coming like magnetsඉතින් උබ වැඩැක් නෑ කිය කිය ඉන්නෙ නැතුව හොයලා දීපන්කෝ මචෝ....
දාපු දවසේ ඉදලා පට්ට වෙනසක් බං..
------ Post added on Jan 22, 2022 at 3:43 PM
කෙල්ලෙක් / ගෑණියෙක් line කරගෙන ඒකිට ඇමිනිලා ඉන්නකොටත් පට්ට වෙනසක් නේ දැනෙන්නේ.දවසේ ඉදලා පට්ට වෙනසක් බං..
Mine is xxxxxxx...me too.But i used mont blanc explorer,girls coming like magnets
ඉතින් හොද තෙලක් හොයලා දෙන්නේ නෑනේ බං උබ.කෙල්ලෙක් / ගෑණියෙක් line කරගෙන ඒකිට ඇමිනිලා ඉන්නකොටත් පට්ට වෙනසක් නේ දැනෙන්නේ.
එකී බඩ වෙලා , ළමයි ලැබිලා තව රාජකාරි සෙට් වුණාම කලින් පට්ට වෙනසට වඩා සුපිරි වෙනසක් දැනෙන්න ගන්නේ.
ඔහොම යමන් පුතී.
උඹට දීලා තියෙන්නේ රන් තැඹිලි තෙල් ...![]()

ඒක තමයි මයේ අම්මා.... දාපු මුල් දවස් ටිකේ පට්ට සුවදක් තිබ්බේ... ලගින් ගියත් ගෙදරම සුවදයි.කෙල්ලෙක් / ගෑණියෙක් line කරගෙන ඒකිට ඇමිනිලා ඉන්නකොටත් පට්ට වෙනසක් නේ දැනෙන්නේ.
එකී බඩ වෙලා , ළමයි ලැබිලා තව රාජකාරි සෙට් වුණාම කලින් පට්ට වෙනසට වඩා සුපිරි වෙනසක් දැනෙන්න ගන්නේ.
ඔහොම යමන් පුතී.
උඹට දීලා තියෙන්නේ රන් තැඹිලි තෙල් ...![]()
බේතක් හදල විතරක් මදි, ඒක ඉක්මනින් ඇඟට උරවන්න ඕපපාතික ජීවියෙක්ගෙ සහය ලබාගත්තොත් පහසුවෙන් කරගන්න පුළුවන් වෙනවා.දිෂ්ටි කිරීම කියන්නෙ මොකද්ද @පිටියෙ-අප්පු
එතකොට බන් ඔය ඕපපාතින සතා ඕව ඔක්කොම කරනකල් බලන් ඉන්නවද? ඌට මල පැනල යන්නැද්ද?බේතක් හදල විතරක් මදි, ඒක ඉක්මනින් ඇඟට උරවන්න ඕපපාතික ජීවියෙක්ගෙ සහය ලබාගත්තොත් පහසුවෙන් කරගන්න පුළුවන් වෙනවා.
ඒ ජීවියාට අදාළ පණිවුඩේ යවන පළවෙනි පියවර තමයි දිෂ්ඨි කිරීම. දෙවැනියට සිද්ධි කිරීම.
මේ දෙක කරන කොට සාමාන්‍ය චුම්බක තරංගයක වගේම noise හැදෙනවා. එතකොට අර ඕපපාතික ජීවියාට ඒක මීටර් වෙන්නෙ නැතුව යනවා.
ඒක හරිගස්සවන්න ඒ කියන්නෙ noise cancel කරන්න , ප්‍රාණ, ප්‍රාණ ප්‍රතිෂ්ඨා, පලිප්පු , පුට කියන පියවර ටික කරන්න ඕනා.
ඔන්න එතකොට අදාළ කෙනාගෙ කණට පැහැදිලිව පණිවුඩේ යනවා.
සිංහල ඒවාගේ ඔය පියවර 6ම එකට දාලා තනියට හදල තියෙන්නේ.
ඒ හෙළ යක්ඛයින්ගෙ දස්කම් තමයි...![]()
උට හරියට සීන් එක click වෙන්නේ අර කියපු පියවර 6 සම්පූර්ණ වුණාට පස්සෙයි.එතකොට බන් ඔය ඕපපාතින සතා ඕව ඔක්කොම කරනකල් බලන් ඉන්නවද? ඌට මල පැනල යන්නැද්ද?
දැන් ඕක මතුරද්දි ඕකෙක් එනවා කියල හරියටම හොයාගන්නෙ කොහොමද බන්?උට හරියට සීන් එක click වෙන්නේ අර කියපු පියවර 6 සම්පූර්ණ වුණාට පස්සෙයි.
එතෙක් code එකක් decode කරනවා වගේ තමයි.
මළ පැන්නොත් සොරි නෙවෙයි සොරි ඩොට් කොම් තමයි.
මෙන්න මෙයා එහෙම ඩයල් එකක්.
![]()
පොඩ්ඩ ගැස්සුනොත් විනාසයි..

Rajata hena illala mathurapu thelakහෙණරාජ තෛලය කියන්නෙ මොකක්ද