හෙණරාජ තෛලයේ බල පිහිටුවීම හෙවත් දිෂ්ඨි කිරීම

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    appa.henayakin gini puluwuwak ganne kohomada
    gahakata wadina ekak wenna athi.
    eth ithin ekath lesi naha.
    koheta wadiwida kiyala danne nahane
    රාජතරංගනිය නම් හොයා ගත්තා...
    dan uba rajek wageda inne. :o
    placebo effect eka iwara unama salli
    gana duk wela thread danna nam epa
     
    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    වැඩක් වෙන්නෙ නෑ, තරංගනී ගෙන් ගුටි කෑම ඇර ....
    ඉතින් උබ වැඩැක් නෑ කිය කිය ඉන්නෙ නැතුව හොයලා දීපන්කෝ මචෝ....

    dan uba rajek wageda inne. :o
    placebo effect eka iwara unama salli
    gana duk wela thread danna nam epa
    දාපු දවසේ ඉදලා පට්ට වෙනසක් බං..
    ------ Post added on Jan 22, 2022 at 3:43 PM
     
    • Like
    Reactions: sakuntha1996

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,655
    67,996
    113
    ඉතින් උබ වැඩැක් නෑ කිය කිය ඉන්නෙ නැතුව හොයලා දීපන්කෝ මචෝ....

    දාපු දවසේ ඉදලා පට්ට වෙනසක් බං..
    ------ Post added on Jan 22, 2022 at 3:43 PM
    me too.But i used mont blanc explorer,girls coming like magnets
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    දවසේ ඉදලා පට්ට වෙනසක් බං..
    කෙල්ලෙක් / ගෑණියෙක් line කරගෙන ඒකිට ඇමිනිලා ඉන්නකොටත් පට්ට වෙනසක් නේ දැනෙන්නේ.

    එකී බඩ වෙලා , ළමයි ලැබිලා තව රාජකාරි සෙට් වුණාම කලින් පට්ට වෙනසට වඩා සුපිරි වෙනසක් දැනෙන්න ගන්නේ.

    ඔහොම යමන් පුතී.

    උඹට දීලා තියෙන්නේ රන් තැඹිලි තෙල් ... 😆
     
    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    me too.But i used mont blanc explorer,girls coming like magnets
    Mine is xxxxxxx...

    කෙල්ලෙක් / ගෑණියෙක් line කරගෙන ඒකිට ඇමිනිලා ඉන්නකොටත් පට්ට වෙනසක් නේ දැනෙන්නේ.

    එකී බඩ වෙලා , ළමයි ලැබිලා තව රාජකාරි සෙට් වුණාම කලින් පට්ට වෙනසට වඩා සුපිරි වෙනසක් දැනෙන්න ගන්නේ.

    ඔහොම යමන් පුතී.

    උඹට දීලා තියෙන්නේ රන් තැඹිලි තෙල් ... 😆
    ඉතින් හොද තෙලක් හොයලා දෙන්නේ නෑනේ බං උබ.
    ------ Post added on Jan 22, 2022 at 6:16 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල
    @nicjosh83 මේන්න මේකේන්වත් ටිකක් ඉල්ලගේන පුකේ ගාගනින්. එතකොට ඔය එක එකා අරින එකත් නවති. මොකද වෙඩි වදින්නෙත් නැති එකේ. ඔය පොඩි පොඩි කෑලි වලින් කොහොමත් බේරිලා ඉන්න පුලුවන් වෙයි. :lol: :lol:
     
    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    කෙල්ලෙක් / ගෑණියෙක් line කරගෙන ඒකිට ඇමිනිලා ඉන්නකොටත් පට්ට වෙනසක් නේ දැනෙන්නේ.

    එකී බඩ වෙලා , ළමයි ලැබිලා තව රාජකාරි සෙට් වුණාම කලින් පට්ට වෙනසට වඩා සුපිරි වෙනසක් දැනෙන්න ගන්නේ.

    ඔහොම යමන් පුතී.

    උඹට දීලා තියෙන්නේ රන් තැඹිලි තෙල් ... 😆
    ඒක තමයි මයේ අම්මා.... දාපු මුල් දවස් ටිකේ පට්ට සුවදක් තිබ්බේ... ලගින් ගියත් ගෙදරම සුවදයි.
    පස්සේ සුරේ කට හොදට තද කරා...
     
    • Wow
    Reactions: sakuntha1996
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    දිෂ්ටි කිරීම කියන්නෙ මොකද්ද @පිටියෙ-අප්පු
    බේතක් හදල විතරක් මදි, ඒක ඉක්මනින් ඇඟට උරවන්න ඕපපාතික ජීවියෙක්ගෙ සහය ලබාගත්තොත් පහසුවෙන් කරගන්න පුළුවන් වෙනවා.

    ඒ ජීවියාට අදාළ පණිවුඩේ යවන පළවෙනි පියවර තමයි දිෂ්ඨි කිරීම. දෙවැනියට සිද්ධි කිරීම.

    මේ දෙක කරන කොට සාමාන්‍ය චුම්බක තරංගයක වගේම noise හැදෙනවා. එතකොට අර ඕපපාතික ජීවියාට ඒක මීටර් වෙන්නෙ නැතුව යනවා.

    ඒක හරිගස්සවන්න ඒ කියන්නෙ noise cancel කරන්න , ප්‍රාණ, ප්‍රාණ ප්‍රතිෂ්ඨා, පලිප්පු , පුට කියන පියවර ටික කරන්න ඕනා.

    ඔන්න එතකොට අදා‍ළ කෙනාගෙ කණට පැහැදිලිව පණිවුඩේ යනවා.

    සිංහල ඒවාගේ ඔය පියවර 6ම එකට දාලා තනියට හදල තියෙන්නේ.

    ඒ හෙළ යක්ඛයින්ගෙ දස්කම් තමයි... 🤗
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999

    එතකොට බන් ඔය ඕපපාතින සතා ඕව ඔක්කොම කරනකල් බලන් ඉන්නවද? ඌට මල පැනල යන්නැද්ද?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    එතකොට බන් ඔය ඕපපාතින සතා ඕව ඔක්කොම කරනකල් බලන් ඉන්නවද? ඌට මල පැනල යන්නැද්ද?
    උට හරියට සීන් එක click වෙන්නේ අර කියපු පියවර 6 සම්පූර්ණ වුණාට පස්සෙයි.

    එතෙක් code එකක් decode කරනවා වගේ තමයි.

    මළ පැන්නොත් සොරි නෙවෙයි සොරි ඩොට් කොම් තමයි.

    මෙන්න මෙයා එහෙම ඩයල් එකක්.

    image_3f64f49406.jpg

    පොඩ්ඩ ගැස්සුනොත් විනාසයි..
     
    • Haha
    Reactions: dilann

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    උට හරියට සීන් එක click වෙන්නේ අර කියපු පියවර 6 සම්පූර්ණ වුණාට පස්සෙයි.

    එතෙක් code එකක් decode කරනවා වගේ තමයි.

    මළ පැන්නොත් සොරි නෙවෙයි සොරි ඩොට් කොම් තමයි.

    මෙන්න මෙයා එහෙම ඩයල් එකක්.

    image_3f64f49406.jpg

    පොඩ්ඩ ගැස්සුනොත් විනාසයි..
    දැන් ඕක මතුරද්දි ඕකෙක් එනවා කියල හරියටම හොයාගන්නෙ කොහොමද බන්?

    උන්ට වෙන වැඩ නැද්ද එක එකා මතුරද්දි බලන් ඉදල උන්ගෙ වැඩ කරල දෙන්න? :rolleyes:
     
    • Haha
    Reactions: nlasasatha