හෙණරාජ තෛලයේ බල පිහිටුවීම හෙවත් දිෂ්ඨි කිරීම

planner123

Well-known member
  • May 22, 2018
    8,956
    15,397
    113
    Uben hoda weda mahaththayek ahuwama loke wate nathi prashna ahala wade wana karala daanawa.
    Tho nam mokedda manda.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මන්තර උච්චාරනය වැරදියි.
    කට පාඩමින් නෙවෙයි මතුරන්නෙ, පුරුදු වෙන්නද කොහෙද කරන්නෙ, අනිත් එක බෝතලේ තියෙන්නේ හෙණරාජ තෙලත් නෙවෙයි. 😊😆
     

    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    පලවෙනි කාරනේ මන්තරේ නිවැරදි නෑ
    දෙවනි කාරනේ, පොරට මන්ත්‍ර සිද්දිය තියා කටපාඩම්වත් නෑ
    ප්‍රක්ටිකලි ඕන දෙයක් ඕකෙන් ජීවම් කරන්න ට්‍රයි කරන්න පුළුවන් උනත් ඒකටත් විදිහක් තියෙනව. මෙතන ඒකත් වැරදි. කියන ටිකේ උච්චාරණයත් වැරදි.
    අන්තිමට කියන්න තියෙන්නෙ මේවගේ ඒව පබ්ලික් දාන්න එපා. නොපෙනෙන අය ගෙවල් වලට ගෙන්නගන්න තරම් මෝඩ වැඩක් තවත් නෑ
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    හෙන රාජ තෙල ගෑවම වෙඩි වදින්නෙ නෑ කිව්වට බෝම්බ වදිනවද කොහෙදො.ප්‍රෙමදාස හෙනරාජ තෙල් මතුරල සුරේ දාගෙන හිටියලුනෙ. වෙන ප්‍රයෝජන තියනවද
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    හෙන රාජ තෙල ගෑවම වෙඩි වදින්නෙ නෑ කිව්වට බෝම්බ වදිනවද කොහෙදො.ප්‍රෙමදාස හෙනරාජ තෙල් මතුරල සුරේ දාගෙන හිටියලුනෙ. වෙන ප්‍රයෝජන තියනවද
    ලූ විතරයි ...
     
    • Wow
    Reactions: sakuntha1996