හෙණරාජ තෛලයේ බල පිහිටුවීම හෙවත් දිෂ්ඨි කිරීම

hackerj

Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    Manthare record karala loop karanna barida lol
    විහිලුවට ඇහුවට ඉතාම හොඳ ප්‍රශ්නයක්. උදාහරණයක් විදිහට අපි හිතමු රහතන්වහන්සේ කෙනෙක් කියපු බණක් රෙකෝඩ් කරා කියල. එකම කටහඬනෙ.
    ප්‍රායෝගිකව මන්ත්‍ර සිද්දිය තියෙන කෙනෙක් කියපු පැහැදිලි ඕඩියෝ out එකක් දුන්නොත් වාර ගාන වෙනස් උනත් සමාන විදිහට ඉෆෙක්ට් එකක් එනව සමහර මන්තර වලට. හැම එකටම බෑ හැබැයි. මොකද පණ තියෙන මනුස්සයෙක් ඉන්න ඕන ගොඩක් දේවල් කරන්න. ඔටෝ පයිලට් හැම එකටම බැහැ.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,681
    10,269
    113
    හෙනරාජ තෙල හැදුවට වැඩක් නෑ දාන කෙනා පුදුමාකාර විදියට පරිසම් වෙන්න ඕනෙ ! සමහරු වැඩි පරිසමට කකුලෙ කලවෙ කපල ඇතුලට දාගන්නව ! සමහරු කියනව අමනුස්සයෙක් ලවා හදවන්න ඕනෙ කියල !
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    හෙනරාජ තෙල හැදුවට වැඩක් නෑ දාන කෙනා පුදුමාකාර විදියට පරිසම් වෙන්න ඕනෙ ! සමහරු වැඩි පරිසමට කකුලෙ කලවෙ කපල ඇතුලට දාගන්නව ! සමහරු කියනව අමනුස්සයෙක් ලවා හදවන්න ඕනෙ කියල !
    ඒකියන්නෙ මෙච්චරකල් ඕක ආතල් එකටද බං හදල තියෙන්නෙ 🥴
     
    • Like
    Reactions: sakuntha1996

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,681
    10,269
    113
    ඒකියන්නෙ මෙච්චරකල් ඕක ආතල් එකටද බං හදල තියෙන්නෙ 🥴
    ඕක රත් කරන්න ගින්දර ගන්න ඕනෙ අකුණකින් හදාගන්න ගින්දරකින්, වගේ අනම්මනම් කතා ගොඩක් කියනව
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    විහිලුවට ඇහුවට ඉතාම හොඳ ප්‍රශ්නයක්. උදාහරණයක් විදිහට අපි හිතමු රහතන්වහන්සේ කෙනෙක් කියපු බණක් රෙකෝඩ් කරා කියල. එකම කටහඬනෙ.
    ප්‍රායෝගිකව මන්ත්‍ර සිද්දිය තියෙන කෙනෙක් කියපු පැහැදිලි ඕඩියෝ out එකක් දුන්නොත් වාර ගාන වෙනස් උනත් සමාන විදිහට ඉෆෙක්ට් එකක් එනව සමහර මන්තර වලට. හැම එකටම බෑ හැබැයි. මොකද පණ තියෙන මනුස්සයෙක් ඉන්න ඕන ගොඩක් දේවල් කරන්න. ඔටෝ පයිලට් හැම එකටම බැහැ.
    man manthara gana monath dan na
    ewa aththada
    thread ekak dala information kiyannako
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113

    කොළයක් බලාගෙන දිෂ්ඨිය මතුරන්නේ - එහෙම කෙරුවට වැඩක් නෑ ... 😣

    පේන්නෑ අප්පු...

    පලවෙනි කාරනේ මන්තරේ නිවැරදි නෑ
    දෙවනි කාරනේ, පොරට මන්ත්‍ර සිද්දිය තියා කටපාඩම්වත් නෑ
    ප්‍රක්ටිකලි ඕන දෙයක් ඕකෙන් ජීවම් කරන්න ට්‍රයි කරන්න පුළුවන් උනත් ඒකටත් විදිහක් තියෙනව. මෙතන ඒකත් වැරදි. කියන ටිකේ උච්චාරණයත් වැරදි.
    අන්තිමට කියන්න තියෙන්නෙ මේවගේ ඒව පබ්ලික් දාන්න එපා. නොපෙනෙන අය ගෙවල් වලට ගෙන්නගන්න තරම් මෝඩ වැඩක් තවත් නෑ
    :yes: :yes:
    ------ Post added on Jan 23, 2022 at 4:11 PM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,517
    32,243
    113
    උට හරියට සීන් එක click වෙන්නේ අර කියපු පියවර 6 සම්පූර්ණ වුණාට පස්සෙයි.

    එතෙක් code එකක් decode කරනවා වගේ තමයි.

    මළ පැන්නොත් සොරි නෙවෙයි සොරි ඩොට් කොම් තමයි.

    මෙන්න මෙයා එහෙම ඩයල් එකක්.

    image_3f64f49406.jpg

    පොඩ්ඩ ගැස්සුනොත් විනාසයි..
    kata karunaaaaaaaaaaaaaaawai
     
    Majang

    Well-known member
  • Jul 14, 2020
    392
    716
    93
    Perth
    Buthakotuwa thread eke me gana thibba mathakai.
    I think it went like this.
    Some monk goes to a forest hoping to find the ingredients for this along with a group of men. In the forest the monk start to chant and one guy in the group gets possessed.
    The possessed guy runs all over the forest collections all ingredients.
    I'll try to dig out the original post
     
    • Like
    Reactions: sakuntha1996
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Buthakotuwa thread eke me gana thibba mathakai.
    I think it went like this.
    Some monk goes to a forest hoping to find the ingredients for this along with a group of men. In the forest the monk start to chant and one guy in the group gets possessed.
    The possessed guy runs all over the forest collections all ingredients.
    I'll try to dig out the original post
    Usually a child is used not a man. and its insanely risky act.