කවුද උගුඩුවෝ............. නාකි වෙලා තියෙන්නෙ...........![]()
උඹේ වයිෆ් උඹට ආදරේට කියන නම හැමතැනම කියන්න එපා බන්!.පවු ඒ අහිංසක ආන්ටි!

කවුද උගුඩුවෝ............. නාකි වෙලා තියෙන්නෙ...........![]()

උඹේ වයිෆ් උඹට ආදරේට කියන නම හැමතැනම කියන්න එපා බන්!.පවු ඒ අහිංසක ආන්ටි!![]()

අම්මට සිරි එළ කිරි නේ
ඊයේ රෑ අපේ පැත්තේ පොල්ගහකට නම් අකුණක් වැදුණා. වැදිච්ච පාරට ඒක බිම
මම ඒ වෙලාවේ කඬේ යමින් හිටියේ. ඉතින් ළග තුබුණු හුළු අත්ත නිවිලා නිසා ,ඒක පත්තු කරගත්තේ පොල් ගගේ ගින්දරෙන් තමයි . ගෙදරට ඇවිල්ලා ඒකෙන් ඉටි පන්දමක් දැල්වුවා
ඉටි පන්දම උදේ වෙනකම් වැඩ එළටම ඉතින් ,ඒකෙන් උදේ පාණ පත්තු කරා දැන් තාම පාණ පත්තු වෙනවා. උබට ඕන නම් දෙන්නම් ඒක.
අපේ නෝන ඔච්චර හුරතල් නම් කියන්නෙ නෑ බංඋඹේ වයිෆ් උඹට ආදරේට කියන නම හැමතැනම කියන්න එපා බන්!.පවු ඒ අහිංසක ආන්ටි!![]()
නෙදකින් තෝපේ පැත්තෙ තාම හුළු අතු අරන්ද ගමන් යන්නෙ.......
කමක් නෑ පානෙන් වෙන මුකුත් පත්තු කරන්නෙ නැතිව තියපන් මම ඉක්මනින් එනව

නෙදකින් තෝපේ පැත්තෙ තාම හුළු අතු අරන්ද ගමන් යන්නෙ.......
කමක් නෑ පානෙන් වෙන මුකුත් පත්තු කරන්නෙ නැතිව තියපන් මම ඉක්මනින් එනව

මෙන්න වෙදාගේ ඇඩ් එක...
![]()

වතිල මේක සීරියස් ද? නැත්නම් ෆන් එකටද? හේතුව අකුනෙන් ගින්දර පත්තු කරගන්න කුමයක් තියන නිසා....!!!!! මම අහල තියන තරමින් උඹ කියන කතාව ඇත්ත. හෙණරාජෙ හිදින්න අකුණකින් ගත්ත ගින්දර ඕන.!!!