හෙණරාජ-තෛලය

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹේ වයිෆ් උඹට ආදරේට කියන නම හැමතැනම කියන්න එපා බන්!.පවු ඒ අහිංසක ආන්ටි!:lol:

    muu uncle unata eya nangi kenek ban :love::love:
     
    Dubmood

    Member
    May 20, 2011
    760
    44
    0
    Old School
    අම්මට සිරි එළ කිරි නේ
    ඊයේ රෑ අපේ පැත්තේ පොල්ගහකට නම් අකුණක් වැදුණා. වැදිච්ච පාරට ඒක බිම
    මම ඒ වෙලාවේ කඬේ යමින් හිටියේ. ඉතින් ළග තුබුණු හුළු අත්ත
    නිවිලා නිසා ,ඒක පත්තු කරගත්තේ පොල් ගගේ ගින්දරෙන් තමයි . ගෙදරට ඇවිල්ලා ඒකෙන් ඉටි පන්දමක් දැල්වුවා
    ඉටි පන්දම උදේ වෙනකම් වැඩ එළටම ඉතින් ,ඒකෙන් උදේ පාණ පත්තු කරා දැන් තාම පාණ පත්තු වෙනවා. උබට ඕන නම් දෙන්නම් ඒක.
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අම්මට සිරි එළ කිරි නේ
    ඊයේ රෑ අපේ පැත්තේ පොල්ගහකට නම් අකුණක් වැදුණා. වැදිච්ච පාරට ඒක බිම
    මම ඒ වෙලාවේ කඬේ යමින් හිටියේ. ඉතින් ළග තුබුණු හුළු අත්ත
    නිවිලා නිසා ,ඒක පත්තු කරගත්තේ පොල් ගගේ ගින්දරෙන් තමයි . ගෙදරට ඇවිල්ලා ඒකෙන් ඉටි පන්දමක් දැල්වුවා
    ඉටි පන්දම උදේ වෙනකම් වැඩ එළටම ඉතින් ,ඒකෙන් උදේ පාණ පත්තු කරා දැන් තාම පාණ පත්තු වෙනවා. උබට ඕන නම් දෙන්නම් ඒක.

    නෙදකින් තෝපේ පැත්තෙ තාම හුළු අතු අරන්ද ගමන් යන්නෙ.......
    කමක් නෑ පානෙන් වෙන මුකුත් පත්තු කර‍න්නෙ නැතිව තියපන් මම ඉක්මනින් එනව
     
    Dubmood

    Member
    May 20, 2011
    760
    44
    0
    Old School
    නෙදකින් තෝපේ පැත්තෙ තාම හුළු අතු අරන්ද ගමන් යන්නෙ.......
    කමක් නෑ පානෙන් වෙන මුකුත් පත්තු කර‍න්නෙ නැතිව තියපන් මම ඉක්මනින් එනව

    ඔව් මචන් උබ එනකොට 1000 අරන් වරෙන්
    5.gif
    මොකද මේවා වියදම් business නේ. දෙන්නම් කාසි නෑ.
    :no:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෙදකින් තෝපේ පැත්තෙ තාම හුළු අතු අරන්ද ගමන් යන්නෙ.......
    කමක් නෑ පානෙන් වෙන මුකුත් පත්තු කර‍න්නෙ නැතිව තියපන් මම ඉක්මනින් එනව

    :lol::lol::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වතිල මේක සීරියස් ද? නැත්නම් ෆන් එකටද? හේතුව අකුනෙන් ගින්දර පත්තු කරගන්න කුමයක් තියන නිසා....!!!!! මම අහල තියන තරමින් උඹ කියන කතාව ඇත්ත. හෙණරාජෙ හිදින්න අකුණකින් ගත්ත ගින්දර ඕන.!!!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වතිල මේක සීරියස් ද? නැත්නම් ෆන් එකටද? හේතුව අකුනෙන් ගින්දර පත්තු කරගන්න කුමයක් තියන නිසා....!!!!! මම අහල තියන තරමින් උඹ කියන කතාව ඇත්ත. හෙණරාජෙ හිදින්න අකුණකින් ගත්ත ගින්දර ඕන.!!!

    muge boru ban... okage dath 32 ma galola dapan boru kiyanawata :P