E mokada ban?Obata sathutui da dan. Lankawema na![]()
Wishwaya pura wihidee gihillalu ceb eke kattiyaE mokada ban?

Kari Pakayo tika, ada light bila nam deela giya..Wishwaya pura wihidee gihillalu ceb eke kattiya![]()
Deshapaluwo ekka thiyena prashna walatath paththaka inna api thamai paliKari Pakayo tika, ada light bila nam deela giya..

Ekane banDeshapaluwo ekka thiyena prashna walatath paththaka inna api thamai pali![]()
නෑ මචං, කලින් දවසෙ හැන්දෑවට කියන්නෙ...දවස් දෙකකට කලින් වත් announce කරන්න එපැයි..
උඹ අහං ඉන්ඩ නැතුව ඇති...
ගෙවල් වල යයි කියලා කිව්වේ ඔෆිස් වල් අයද?හවසට එන්නෙත් නෑ...
ලංකාවටම ගිහින් තියෙන්නෙ.. හවස හතර වෙනකල් ඉවර කරගන්න බැරිවුනොත්, කස්ටිය වැඩ නවත්තල ගෙවල් වලට යයි.
දැම්මම කඩේ ගිහින් භූමිතෛලය ගෙනල්ල, ලාම්පු ටික සුද්ද කරල තියාගන්න..
නෑ මචං, කලින් දවසෙ හැන්දෑවට කියන්නෙ...
නෑ මචං...ගෙවල් වල යයි කියලා කිව්වේ ඔෆිස් වල් අයද?
අපිටත් කරන් ගියා 12ට
------ Post added on Dec 3, 2021 at 12:55 PM
Man nm hithanne ewai...me okkoma siddi siduwenne propaganda ekk anuwa mcnනෑ මචං...
ඉ. බෝඩ් එකේ නඩත්තු අංශය 4න් පස්සෙ වැඩ කරන්නෙ නෑනෙ (ස්ට්‍රයික්) .
ඒ හින්ද 4 වෙනකල් කූරු ගගා ඉඳල කස්ටිය වැඩ නවත්තල ගෙවල් වලට යයිද දන්නෑ...
ආව...Man nm hithanne ewai...me okkoma siddi siduwenne propaganda ekk anuwa mcn

apeth 11:30 ta withara giyaකරන්ට් කපනව
ගෙදරින් හොයන එකකුත් නැතිවෙයි නේඉරිදයින් පස්සෙ මගේ අප්ඩේට්ස් මොකුත් කිරියෙ නැති වුණොත් උඹල පොලිසියට ඇන්ට්‍රියක් දාපල්ල..