හෙණ කට්ටක් කන්න වෙන්නෙ අද

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,944
    113
    Gampaha
    හවසට එන්නෙත් නෑ...
    ලංකාවටම ගිහින් තියෙන්නෙ.. හවස හතර වෙනකල් ඉවර කරගන්න බැරිවුනොත්, කස්ටිය වැඩ නවත්තල ගෙවල් වලට යයි.
    දැම්මම කඩේ ගිහින් භූමිතෛලය ගෙනල්ල, ලාම්පු ටික සුද්ද කරල තියාගන්න..

    දවස් දෙකකට කලින් වත් announce කරන්න එපැයි..

    උඹ අහං ඉන්ඩ නැතුව ඇති...
    නෑ මචං, කලින් දවසෙ හැන්දෑවට කියන්නෙ...
     
    dasuneranda

    Well-known member
  • Aug 24, 2011
    686
    691
    93
    දූපතේ
    හවසට එන්නෙත් නෑ...
    ලංකාවටම ගිහින් තියෙන්නෙ.. හවස හතර වෙනකල් ඉවර කරගන්න බැරිවුනොත්, කස්ටිය වැඩ නවත්තල ගෙවල් වලට යයි.
    දැම්මම කඩේ ගිහින් භූමිතෛලය ගෙනල්ල, ලාම්පු ටික සුද්ද කරල තියාගන්න..

    නෑ මචං, කලින් දවසෙ හැන්දෑවට කියන්නෙ...
    ගෙවල් වල යයි කියලා කිව්වේ ඔෆිස් වල් අයද?

    අපිටත් කරන් ගියා 12ට
    ------ Post added on Dec 3, 2021 at 12:55 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,944
    113
    Gampaha
    ගෙවල් වල යයි කියලා කිව්වේ ඔෆිස් වල් අයද?

    අපිටත් කරන් ගියා 12ට
    ------ Post added on Dec 3, 2021 at 12:55 PM
    නෑ මචං...
    ඉ. බෝඩ් එකේ නඩත්තු අංශය 4න් පස්සෙ වැඩ කරන්නෙ නෑනෙ (ස්ට්‍රයික්) .
    ඒ හින්ද 4 වෙනකල් කූරු ගගා ඉඳල කස්ටිය වැඩ නවත්තල ගෙවල් වලට යයිද දන්නෑ...
     
    dasuneranda

    Well-known member
  • Aug 24, 2011
    686
    691
    93
    දූපතේ
    නෑ මචං...
    ඉ. බෝඩ් එකේ නඩත්තු අංශය 4න් පස්සෙ වැඩ කරන්නෙ නෑනෙ (ස්ට්‍රයික්) .
    ඒ හින්ද 4 වෙනකල් කූරු ගගා ඉඳල කස්ටිය වැඩ නවත්තල ගෙවල් වලට යයිද දන්නෑ...
    Man nm hithanne ewai...me okkoma siddi siduwenne propaganda ekk anuwa mcn
     
    • Like
    • Wow
    Reactions: NRTG and PHBhagya

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    කරන්ට් කපනව
    apeth 11:30 ta withara giya
    4:00 ta aawa

    Pol palayak haduwaa
    ge wate wal tikak geleuwa
    hondata neewa
    poddak nidaa th gaththa

    Sikuraada dawas walata gedi gas hadana eka hondai kiyanawa ne
    balamuko kalin hadapu pala 4, 5k ma iththeewo keewa
    meeka wath beereida kiyala

    ada nam current eka giya gaman oyaawa thamai mathak une
     
    • Love
    Reactions: AnuradhaRa

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    ඉරිදයින් පස්සෙ මගේ අප්ඩේට්ස් මොකුත් කිරියෙ නැති වුණොත් උඹල පොලිසියට ඇන්ට්‍රියක් දාපල්ල..
    ගෙදරින් හොයන එකකුත් නැතිවෙයි නේ