හෙණ ගහපු අධ්යාපනේ!!!!
අද පත්තරේ දැකපු දෙයක් තිබිලයි මේක දාන්න හිතුනේ...... මේ පාර විශ්ව විද්යාලෙට වෙනත් රටවල් වල ළමයි 1000ක් ගන්නවලු....අර වල් පරයා S.B (මූට මෙහෙම තමයි කියන්න වෙන්නේ) කිව්වේ නම් විශ්ව විද්යාලෙට ගන්න මුලු පිරිසෙන් 0.5%ක් විතරලු...ගන්න මුලු ගානත් 21000යි....දැන් මූ කියන විදියට 21000න් 0.5% කියන්නේ 1000යි..මූ හිතන් ඉන්නවා ඇත්තේ අපි රට හරක් කියලා....ඒ නිසා අනුරාධපුරේ,පොළොන්නරුවේ,මොණරාගල වගේ දුෂ්කර පළාත් වලින් විශ්ව විද්යාලෙට ගන්න අය අඩු කරලා, ඒ කියන්නේ District Quota එකෙන් අඩු කරලා....කුරුණෑගලත් අඩුකරලා....ගිය පාර කුරුණෑගලින් මොරටුවට ගියපු ගානට වඩා මේ පාර යන්න Select වෙන්න ඕනේ. ඒත් ගියපාරට වඩා 18කට මේ පාර මොරටුව යන්න වෙන්නෑ.....
පිටරටින් එන කට්ටිය මේවට සල්ලි ගෙවන්න ඕනේ.හැබැයි ඉතින් අච්චර හොඳ පහසුකම් තියෙන රටවල් වල තියෙන විශ්ව විද්යාල ඇතෑරලා මෙහෙ එන එක විහිලුවක්.....හැබැයි ඉතින් Medical Degree එක නම් ලක්ෂ 65කට වගේ අඩු ගානකට කරගන්න පුලුවන් එයාලට....හැබැයි ඉතින් තව දෙයක්.....මේකෙන් කෙලවෙන්නේ ලංකාවේ අහිංසක දුප්පත් කොල්ලොනුයි කෙල්ලොනුයි....මොනවා වුනත් පිටරට එවුන් මෙහෙට ආවා හෝ නැතා හෝ ඔය ගන්න 1000න් වැඩි හරියක් ලංකාවෙම එවුන් ඉඳියි....ඒක ඉතින් 100% Sure...අර ලිපියේ ඒක ගැන නොකියා කියලා තියෙනවා...ඒවා ඉතින් ඇතුලෙන් වෙන වැඩ.....ගන්නෙත් සොච්චමයි....අඩු ගානේ ගන්න ගාන අඩු කරන් නැතුව අලුතෙන් 1000ක් ගත්ත නම් කමක් නෑ....මුන් ටික කරන්න හදන්නේ හිගන්නගේ පාත්තරේටම විදින්න වගේ වැඩක්....
මට ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ අපේ රටට ජය වේවා කියලා තමා.....මොකට කියනවද ඉතින්......