පැටියා;18674555 said:ඔවු ඔය පත ගල් එහෙම ගානට මිම්මට කපලා එහෙම තියෙන්නෙ ඒ කාලෙ මොන මොනවා හරි බෙහෙත් ජාති, රසායනික සංයෝග තියෙන්න ඇති. ඕවත් එහෙම වෙන්න ඇති. ගුරුමුෂ්ඨි සීන් එහෙම නිසා වල පල්ලට යන්න ඇති ඕවා![]()
තියෙන එකෙක් දෙන්නෙත් නැ මචන්. හැබැයි දැන්නම් ඕවගේ බල නැතුව ඇති.අවරුදු කියක් කියලද 






