මම නම් හිතන්නේ කිලිවලට අහුවෙනවානම්, ඒ තෙල බලගතු තෙලක් නෙවෙයි,ඉතාමත් දුර්වල තෙලක්. බලගතු කිව්වාම කිලිවලටත් හසු නොවිය යුතුයි. කවුරුත් එහෙම තෙලක් දන්නේ නැද්ද? පෘතග්ජන මිනිස්සු විදියට ඕනම වැරැද්දක් විය හැකියි. එතකොට ඔය බලගතු කියන ඕනම තෙලක බලය නැතිවෙන්න පුලුවන්.
අනිවා මචන්. උඹට මතකද අර පරාක්‍රමබාහු රජතුමා අතේ තියන් ඉන්න පොත. ඒකෙ තමයිලු මචන් ගොඩක් ඔය වගේ සංයෝග වට්ටෝරු ගැන තිබිලා තියෙන්නේ. ඒ කාලේ කරොපු විශ්මිත නිර්මාණ කරලා තියෙන්නේ ඒ පොතේ තිබ්බ දැනුමෙන්.![]()

Mahinda rajapaksha hidinawa Meka 2013 habay kapuwo tika tel tika aran maru wenawa…. Mara mun wa maranna hoyanawabullut prf kiyanwa සරදියෙල් අයියා බැදන් හිටියා කියන්නේ.!!නුතන ලංකාවේ නම් හෙණ රාජ තෙල් හිදින්න තියා හිතන්නවත් බෑ හිතනේ හැටියට...විස්තර දන්නා උන් දාපල්ලකෝ.!!
හෙනරාජ තෙල හිඳින්න ගින්දර ගන්නෙත් මන්ත්‍ර බලයෙන් අකුණක් ගස්සලා. හදන්න කඟවෙන අඟකින් කොටසකුත් ඕන. එකට වෙනම දිශ්ටියක් තියනවා. අපේ පරම්පරාවෙන් ආව හෙනරාජ තෙල හිඳින හැටි තියන පොත සහිතව තවත් පොත් රාශියක් අපේ සියා කෙනෙක් මාතර පුස්තකාලෙට දීල. දැන් ඒවා එහෙත් නැ.(වෙච්චි දෙයක් දන්නේ නැ. නමුත් ලංකාවේ පුස්කොල ඇමරිකාවට ගෙනියනවා කියලනම් අහලා තියනවා.) කොහොම හරි මගේ දැනුමේ හැටියට දැන් ලංකාවේ මේක කරන්න පුළුවන් කෙනෙක් නැ. හේතුව මේක තනියෙන් කරන්න බැ. අත් උදව්වටත් දක්ෂ ඇදුරෝ ඕනේ. එක ඇදුරෙක් හිටියට වැඩක් නැ. ඒ ටයිප් එකේ දක්ෂයෝ මම දැනුවත්ව ලංකාවේ දැනට නැ. මේක නැති වෙන්ට හේතුව ගුරු මුෂ්ටි තමයි.
රාජ තරන්ගනියත් ඔය වගේම තමයි අති දුෂ්කරයි. සමහරු හෙන රාජ තෛලය කියල ලක්ෂ ගණන් වලට නිකන් බොරු තෙල් විකුනනවා. මගේ පුද්ගලික උප දේශය නම් හෙන රාජය නැතත් ඒ කාර්යය කරන (එතරම් ප්‍රභල ලෙස නෙමෙයි) වෙනත් තෙල් වර්ග තියනවා තාම අපිට කරන්න පුළුවන්. අන්න එහෙම එකක් කරගන්න. මොකද හෙනරාජය කරලා දෙන්නම් කියලා ලක්ෂ 2 විතර අරගෙන සමහරු බොරු කරනවා. ඔයි මුදලින් හතරෙන් එකකට විතර හොඳ ආරක්ෂාවක් එක්ක කාර්ය සිද්දියට යන්ත්‍රයක් කරගන්න පුළුවන් හොඳ ඇදුරෙක් අල්ල ගත්තොත්. මම නම් පුද්ගලිකව අනුමත කරන්නේ ඒ වැඩේ.
Ado pawan leftමගේ ගාව තියෙන සුරේ නම් මචන් මගේ අතට වැඩ කරනවා.!!!
ඒ කියන්නේ මම අතින් එල්ල ගෙන කතා කරාම සුරේට ඒ පැත්තට යනවා..වටේට කරෙකවෙනවා.!!උබල විස්වාස කරනවද මම දන්නේ නැහැ.!!
මම මේ හෙණ රජ තෙල සහ රාජතරන්ගනී කියන තෙල ගැන පොඩ්ඩක් කරුණු හොයනවා.!!![]()
yako attamai kiwwwe..mata eka wiswasa karanna bari una.. habay dan nam eka naa..koi kaleda ban ee ..!!Ado pawan left![]()



දැන් ඕවා නෑ ඔක්කොම බිස්නස් කරන්නෙහෙණ රාජ තෙල් ගැන හෝ රජතරන්ගනී තෙල් වැනි බලගතු තෙල් වර්ග ගැන දැනුම ඇති ය විස්තර කියන්නකෝ.!!!!