හෙණ රාජ තෙල්

mee-kiri

Member
Jun 14, 2012
21
4
0
මම නම් හිතන්නේ කිලිවලට අහුවෙනවානම්, ඒ තෙල බලගතු තෙලක් නෙවෙයි,ඉතාමත් දුර්වල තෙලක්. බලගතු කිව්වාම කිලිවලටත් හසු නොවිය යුතුයි. කවුරුත් එහෙම තෙලක් දන්නේ නැද්ද? පෘතග්ජන මිනිස්සු විදියට ඕනම වැරැද්දක් විය හැකියි. එතකොට ඔය බලගතු කියන ඕනම තෙලක බලය නැතිවෙන්න පුලුවන්.


අන්තිම තර්කය ඕක තමා.කොහෙවත් වෙඩි නොවදින තෙල් නැහැ බන්.එවා තිබ්බනම් හමුදාවට දෙන්න තිබුනා යුද්දේ වෙලාවෙදි.
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
forces valata ova denna bayak hithenne nathdha? Ath war eka darunuvatama yana velave, Ape village eke soldiers la keepa denekuta , mama danna Manthara tikak kiyala dunna. War ekedi kisima injury ekak une naha a ayata.
 
Last edited:

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,967
    4,558
    113
    අනිවා මචන්. උඹට මතකද අර පරාක්‍රමබාහු රජතුමා අතේ තියන් ඉන්න පොත. ඒකෙ තමයිලු මචන් ගොඩක් ඔය වගේ සංයෝග වට්ටෝරු ගැන තිබිලා තියෙන්නේ. ඒ කාලේ කරොපු විශ්මිත නිර්මාණ කරලා තියෙන්නේ ඒ පොතේ තිබ්බ දැනුමෙන්. :)

    e gas labu kallak bun :P
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    112.gif
    BUMP
    oXGFAVw.gif
     

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    bullut prf kiyanwa සරදියෙල් අයියා බැදන් හිටියා කියන්නේ.!!නුතන ලංකාවේ නම් හෙණ රාජ තෙල් හිදින්න තියා හිතන්නවත් බෑ හිතනේ හැටියට...විස්තර දන්නා උන් දාපල්ලකෝ.!!
    Mahinda rajapaksha hidinawa Meka 2013 habay kapuwo tika tel tika aran maru wenawa…. Mara mun wa maranna hoyanawa
     

    dgsoft

    Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    හෙනරාජ තෙල හිඳින්න ගින්දර ගන්නෙත් මන්ත්‍ර බලයෙන් අකුණක් ගස්සලා. හදන්න කඟවෙන අඟකින් කොටසකුත් ඕන. එකට වෙනම දිශ්ටියක් තියනවා. අපේ පරම්පරාවෙන් ආව හෙනරාජ තෙල හිඳින හැටි තියන පොත සහිතව තවත් පොත් රාශියක් අපේ සියා කෙනෙක් මාතර පුස්තකාලෙට දීල. දැන් ඒවා එහෙත් නැ.(වෙච්චි දෙයක් දන්නේ නැ. නමුත් ලංකාවේ පුස්කොල ඇමරිකාවට ගෙනියනවා කියලනම් අහලා තියනවා.) කොහොම හරි මගේ දැනුමේ හැටියට දැන් ලංකාවේ මේක කරන්න පුළුවන් කෙනෙක් නැ. හේතුව මේක තනියෙන් කරන්න බැ. අත් උදව්වටත් දක්ෂ ඇදුරෝ ඕනේ. එක ඇදුරෙක් හිටියට වැඩක් නැ. ඒ ටයිප් එකේ දක්ෂයෝ මම දැනුවත්ව ලංකාවේ දැනට නැ. මේක නැති වෙන්ට හේතුව ගුරු මුෂ්ටි තමයි.

    රාජ තරන්ගනියත් ඔය වගේම තමයි අති දුෂ්කරයි. සමහරු හෙන රාජ තෛලය කියල ලක්ෂ ගණන් වලට නිකන් බොරු තෙල් විකුනනවා. මගේ පුද්ගලික උප දේශය නම් හෙන රාජය නැතත් ඒ කාර්යය කරන (එතරම් ප්‍රභල ලෙස නෙමෙයි) වෙනත් තෙල් වර්ග තියනවා තාම අපිට කරන්න පුළුවන්. අන්න එහෙම එකක් කරගන්න. මොකද හෙනරාජය කරලා දෙන්නම් කියලා ලක්ෂ 2 විතර අරගෙන සමහරු බොරු කරනවා. ඔයි මුදලින් හතරෙන් එකකට විතර හොඳ ආරක්ෂාවක් එක්ක කාර්ය සිද්දියට යන්ත්‍රයක් කරගන්න පුළුවන් හොඳ ඇදුරෙක් අල්ල ගත්තොත්. මම නම් පුද්ගලිකව අනුමත කරන්නේ ඒ වැඩේ.

    මේ හරි විදියට කරලා තියෙන්නේ.. මේක ගැන ඔය මොකක්ද කියන්නේ?
     

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    මගේ ගාව තියෙන සුරේ නම් මචන් මගේ අතට වැඩ කරනවා.!!!
    ඒ කියන්නේ මම අතින් එල්ල ගෙන කතා කරාම සුරේට ඒ පැත්තට යනවා..වටේට කරෙකවෙනවා.!!උබල විස්වාස කරනවද මම දන්නේ නැහැ.!!
    මම මේ හෙණ රජ තෙල සහ රාජතරන්ගනී කියන තෙල ගැන පොඩ්ඩක් කරුණු හොයනවා.!!:nerd:
    Ado pawan left 😂
     
    • Haha
    Reactions: patiencefox

    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    යන්ත්‍ර මන්ත්‍ර ගුරැකම් ඇත්ත. හරි දැනුම තියෙන උන් නම් දැන් නැ..දැන් හොරු ඉන්නෙ...හොදට පේවෙලා යහපත් ශීලයක් ඇතිව මේවා කරනවනම් හරි ප්‍රයෝජනයක් ජිවිතයට ගන්න පුළුවන්
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    හෙණ රාජ තෙල් ගැන හෝ රජතරන්ගනී තෙල් වැනි බලගතු තෙල් වර්ග ගැන දැනුම ඇති ය විස්තර කියන්නකෝ.!!!!
    දැන් ඕවා නෑ ඔක්කොම බිස්නස් කරන්නෙ